Home Story Book රුහිරු සෙවණැලි

රුහිරු සෙවණැලි

    රුහිරු සෙවණැලි – 41 අවසාන කොටස

    41 වන දිගහැරුම( අවසානය )…🖤❤️🖤 ඔලිවර් ඇන්ඩ්‍රිව් …📝✍️🖤 මා ඔලිවර් ඇන්ඩ්‍රිව් ලෙස නීතිමය වශයෙන් නමක් ලබාගෙන...

    රුහිරු සෙවණැලි – 40 කොටස

    40 වන දිගහැරුම…. 🖤❤️🖤 ( වසර 6 කට පසු❤️) " කී පාරක් කියන්නද, මම ඒ චිත්‍රේ...

    රුහිරු සෙවණැලි – 39 කොටස

    39 වන දිගහැරුම…🖤❤️🖤 "කොහොමද ඒ වගේ දෙයක් විශ්වාස කරන්නේ.." මාර්තා ලගම ඉදගෙන හිටිය සෑම් දෝතින්ම හිස...

    රුහිරු සෙවණැලි – 38 Bonus කොටස

    38 වන දිගහැරුම …..🖤❤️🖤 " මො…මොකක්ද.." ඩේවිඩ්ගේ කාර්යාල කාමරයේ ඔහු ඉදිරියෙන් සෝෆාවක ඉදගෙන හිටිය ජේකබ් එලෙස...

    රුහිරු සෙවණැලි – 36 කොටස

    36 වන දිගහැරුම……🖤❤️🖤 ජනෙල් අතරින් පෙරී එන උදෑසන හිරු එළිය මුහුණට වැටෙද්දි මම අමාරුවෙන් වගේ ඇස් ඇරියේ. නින්දෙන්ම වගේ...

    රුහිරු සෙවණැලි – 35 කොටස

    35 වන දිගහැරුම …..🖤❤️🖤 ඇස් අරිනකොටම කාමරයේ තිබූ මද එළියෙන් මම දැක්කෙ මගෙ මූණ ළගටම පාත්ව ඉන්නා ඔලිවර් ය.....

    රුහිරු සෙවණැලි – 34 කොටස

    34 වන දිගහැරුම ….🖤❤️🖤 හතර දෙසින් ඇත්තේ අදුරක්ම පමණි. කාර් එකේ හෙඩ් ලයිට්ස් වල එළියෙන් ඉදිරි මාර්ගය ආලෝකමත්ව පෙනෙයි....

    රුහිරු සෙවණැලි – 33 කොටස

    33 වන දිගහැරුම…🖤❤️🖤 මම දෙපාරක් නොසිතා කකුලේ ඇගිලිතුඩු වලින් ඉස්සී ඔහුගේ ගෙල බදා ගත්තේ ඔලිවර් අඩියක් පිටුපසට විසිවී යන...

    රුහිරු සෙවණැලි – 32 කොටස

    දෙමව්පියන්ට තමන්ගේ දරුවන් වෙනුවෙන් කල නොහැක්කක් නැත. දරුවන් දුකින් ඉද්දි එය නැති කර ගන්න විසඳුම් දෙමව්පියන් සොයයි. එය සෑම කෙනෙකුටම පොදු වූ...

    රුහිරු සෙවණැලි – 31 කොටස

    31 වන දිගහැරුම …..🖤❤️🖤 ඇස් ඇරලා බලනකොට මම හිටියේ කලු ගලෙන් වටවුන කුහරයක් ඇතුලේ. ඒක ගල් ගුහාවක් කියලා දැන...

    Follow us

    17,816FansLike
    2,508FollowersFollow
    14,300SubscribersSubscribe

    Latest news