Home Story Book මෙහන්සා

මෙහන්සා

    මෙහන්සා – 35 අවසන් කොටස

    0
    වාහනේට නැග්ග ගමන් මිහින් ෆයිල් එක දිග ඇරලා බැලුව. එහි තිබුනේ ලියුම් දෙකක්. එකක් මිහින්ට අනික මෙහන්සට. ආදරණිය මෙහන්සා,...

    මෙහන්සා – 34 කොටස

    0
    කිලාන් මව්බිමට පය තිබ්බෙ මේ අතරෙ. මෙහන්සා රෝහලේ බව දැඩිලෙස අසනීපෙන් බව කොල්ලට කවුරුත් කියල තිබ්බෙ නෑ. කොල්ල ගෙදර ආවෙ ගොඩක් සතුටින්.

    මෙහන්සා – 33 කොටස

    0
    කතා නොකර ඉන්න කොට මෙහන්සාට තමා අමතක ව යනු ඇතැයි කිලාන් සිතා සිටියත් එය එසේ නොවිණි. විදෙස් ගත වූ පසු ඔහු වෙනස්...

    මෙහන්සා – 32 Bonus කොටස

    0
    දුරකථනය තිබ්බ මෙහන්සා පිටත් උනේ කිලාන් ගේ නිවසට යන්න. අතරමගින් මල් පොකුරක් මිලට ගත්තු ඈ ස්වර්ණාභරණ සාප්පුවක් දුටුවේ එයටද ගොඩ උනා. ඇයට...

    මෙහන්සා – 31 කොටස

    0
    නංගි මට ඇත්ත කියන්න. ඒ ගමනින් සතියකට විතර පස්සේ මිහින් ඇහුවේ ඔවුන් දෙදෙනා ගෙදර ඉන්න වෙලාවක. එදා අර ගිය ගමනේදී මොකද උනේ?

    මෙහන්සා – 30 කොටස

    0
    දැන් යමු මිහිනුයි බිනුයි බලනවා ඇති අපි කෝ කියල. කිලාන් කිව්වා. මට තව ටිකක් මෙතන ඉන්න ඕනේ.

    මෙහන්සා – 29 කොටස

    0
    උසස් පෙළ ප්‍රතිපල ආවේ කට්ටියටම සරසවි වරම් උදා කරමින්. මෙහන්සා වගේම කිලාන් පේරාදෙණිය වෛද්‍ය පීඨය තොරාගනිද්දී කට්ටියගෙන් මොරටුව ඉංජිනේරු...

    මෙහන්සා – 28 කොටස

    0
    ඔයාගේ අම්ම හරිම හොදයි. ආපහු මිතුරන් වෙත යන අතරේ කෙල්ල කිව්වා. කිලාන් හිනා වුනා. ඇයි මම නරකද?

    මෙහන්සා – 27 කොටස

    0
    ඉතින් පුතා ඔයාට තියෙන්නේ ඒ ළමයට ඔයාගේ අදහස කියන්නනේ. මමත් කැමති ඒ දුවට. අම්ම කියද්දී කිලාන් බැලුවේ තිගැස්සිලා.

    මෙහන්සා – 26 කොටස

    0
    ඔව්.. අද අපේ සමස්ත ලංකා තරගාවලියේ ජයග්‍රාහකයා වන්නේ, සියල්ලෝම බලන් හිටියේ තුෂ්නිම්භූත වෙලා. මෙහන්සා පත් වෙනු ඇති කියල ඔවුන්...

    Follow us

    17,816FansLike
    2,508FollowersFollow
    14,300SubscribersSubscribe

    Latest news