මිරිඟුවක් දෝ නුඹ – අවසාන කොටස
හතළිස්එක්වන දිගහැරුම 🥀
( අවසාන කොටස 3)
හෙවිසි හොර නෑ හඬ මධ්‍යයේ කලණගේ දෑතක් වේලි බෙර...
මිරිඟුවක් දෝ නුඹ – 42 කොටස
අවසාන කොටස 2 )
මන් කැම්පස් එකෙන් එලියට එද්දි මට හම්බුනේ දිග්දෙණිය සර්…
" මොකක් ඩැඩා...
මිරිඟුවක් දෝ නුඹ – 41 කොටස
හතළිස්එක්වන දිගහැරුම 🥀
( අවසාන කොටස 1 )
🥀වසර කිහිපයකට පසු…
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි...
මිරිඟුවක් දෝ නුඹ – 40 කොටස
හතළිස්වන දිගහැරුම 🥀
❤️ ආදරය යනුඅයිතිකරගැනුම
පමණක් නොව
හිමි නොවන බව
මිරිඟුවක් දෝ නුඹ – 39 Bonus කොටස
කාවින්දි ලියනගේ
🥀 තිස්නවවන දිගහැරුම🥀
පුරා මාස තුනකට අධික කාලයක් මියගොසින් යැයි සිතු සිය ප්‍රාණයසම ආදරණිය...
මිරිඟුවක් දෝ නුඹ – 38 කොටස
තිස්අටවන දිගහැරුම 🥀
" නා……..ත්………..උ..උ..උඹ කොහොමද ජිවත් වෙන්නේ…."
" හහ්…..හහ්……..
එහෙනම් සිරා උඹට...
මිරිඟුවක් දෝ නුඹ – 37 කොටස
තිස්හත්වන දිගහැරුම 🥀
සුදු පැහැ කමිසය ගතලාගෙන අවුල්වු හිසකෙස් දෑතින් මදක් සකසා ගෙන කලකින් නොකැපු රැවුල අතකින් පිරිමදිමින් නාත්...
මිරිඟුවක් දෝ නුඹ – 36 කොටස
තිස්හයවන දිගහැරුම 🥀
ශල්‍යාගාරයට පිවිසි ඔහුගේ නෙත ගැටුනේ.බට රාශියකට මැදිව නිසොල්මව හිදින ඇයයි ……
" මැණික...
මිරිඟුවක් දෝ නුඹ – 35 කොටස
තිස්පස්වන දිගහැරුම 🥀
තත්පර මිනිත්තු ගෙවී පැය කිහිපයක් ගත වන්න වුයේ අහස්‍යායා පිළිබඳ කිසිදු තොරතුරක් නොලැබෙමින් ය..
මිරිඟුවක් දෝ නුඹ – 34 කොටස
🥀 තිස්හතරවන දිගහැරුම 🥀
පාසලේ අවසන් සීනුව නාද වී මිනිත්තු කිහිපයක් ගෙවුන තැන මිටෙන්හල කුරුල්ලන් සේ පාසල් ගේට්ටුවෙන් සිසුන්...