උමතු හැඟුම් – අවසන් කොටස
කේසර………………….."
"ඒ පාර මොකද?…………………."
"හෝදපු රෙදි ගෙනත් නවලා අල්මාරියට දාන්නකො මහත්තයෝ. අනේ ප්ලීස් ඔයා ගොඩාරියක් හොඳයිනෙ...
උමතු හැඟුම් – 18 වන කොටස
කේසර……………….."
"මොකද?…………………"😠
ශික් ඒක අහපු හැටි?අනේ මන්දා මූට මොනවා වෙලාද කියලා?පුදුම නපුරු කමක් තියෙන්නෙ මුගෙ.පොඩ්ඩක්වත් මට...
උමතු හැඟුම් – 17 වන කොටස
ප්‍රියන්ත,අරක තමයි ගේ.මං කියපු විදියටම උඹ පලයන්……………….."
"හරි මචං……………………"
ශනායාගේ නිවසේ ගේට්ටුව ඇරි ප්‍රියන්ත වත්තට ඇතුලු...
උමතු හැඟුම් – 16 වන කොටස
පසුදා උදෑසනින්ම කේසර වික්‍රම් සහ රොනාල් සමඟින් නුවර පිහිටි ශනායාගේ මවගේ නිවස බලා පිටත් විය.උදෑසන එකොලහමාර පමණ වන විට ඔවුන්ට එහි යාමට...
උමතු හැඟුම් – 15 වන කොටස
ප්ලීස් කේසර දැන් ඔයා ශනායාව අමතක කරන්න.එයා ආයෙ එන්නෑ. දැන් මාස තුනකුත් ගෙව්නා.එයා ජීවතුන් අතර ඉන්නවා නම් මෙලහකටත් ඔයා ගාවට ඇවිල්ලනෙ.
උමතු හැඟුම් – 14 වන කොටස
අනේ මට මොකුත් කරන්න එපා.මට අනුකම්පා කරන්න දෙයියනේ.මට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ…………………."😭🙏
අත් දෙකම එකතු කරලා වැඳගෙන මං අඩියෙන් අඩිය...
උමතු හැඟුම් – 13 වන කොටස
උමතු වූ හැඟුමන්
"මොකක්ද කේසර බිස්නස් වල තියන ප්‍රශ්නෙ?…………………"
"ඔයාට තේරෙන්නෙ නෑ ශනූ මේ බිස්නස් ෆීල්ඩ්...
උමතු හැඟුම් – 12 වන කොටස
කේසරගෙයි මගෙයි වෙඩින් එක කොළඹ හිල්ටන් හොටෙල් එකේදි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුනා.එයට අග්‍රාමාත්‍යතුමා ඇතුළු කේසරගෙ තාත්තගෙ හිතවත් මැති ඇමතිවරුන් රැසක්ම සහභාගී වුනා.
උමතු හැඟුම් – 11 වන කොටස
දවල් දෙකට විතර අපි කේසරගේ තාත්තගෙ ගෙදරට ආවා.මම නම් හිටියෙ ටිකක් විතර බයෙන් වගේ.අපිට කේසරගෙ තාත්තා ආශිර්වාද කරත් මගෙ හිතට අමුතු බියක්...
උමතු හැඟුම් – 10 වන කොටස
මැඩම් ලෑස්තියිද දැන් වත්?අනේ අම්මපා මේ ගෑණුන්ට නම් සාරියක්වත් ඇඳ ගන්න බෑනෙ ටක්ගාලා.වරුවක් විතර යනවා ඒක අඳින්නත්………………."😠
කේසර කාමරේ...