වස්ති Production කිව්වම ලොක කුඩා හැමෝම අඳුරනවා. Youtube වලින් සියලුම දෙනාම සිනහවෙන් පිනවන මෙහි අපි හැමෝම දන්රන දෙන්ඟනෙක්පා තමා දුලාජ් සහ අනුෂ්ක. එයිනුත් තඩියා කිව්වම අපි හැමෝම දන්නවා. ඉතින් මේ තඩිය එහෙම නැත්නම් දුලාජ් අපට ආරංචි විදියට යුගදිවියට එළඹ තිබෙනවා ඒ. ඒ ජයනි ජයතුංග සමගින්




අපි කවුරුත් දන්න වස්ති ගැන. වස්ති Production ගැන අපි මීට කලින් අවස්ථා කිහිපයකදීම කතාකරලා තිබෙනවා. පහුගිය අවුරුද්දේ වස්තිලා පටන් ගත්තා අලුත් Youtube chanel එකක්. මේ කතාව ඒ ගැන.
Wasthi TV කියන මේ චැනල් එකට මේ වෙනකොට Subscribed එක් ලක්ෂ දාහතර දහසක් විතර තියෙනවා. ඒත් ඔවුන් මේ වෙනකොට කරලා තියෙන්නේ වීඩියෝ දහයකටත් අඩු සංඛ්‍යාවක්. වස්ති කියන්නේ ශ්‍රී ලංකාවේ Youtube අධිරාජ්‍යයක් බව මේ chanel එකේ සාර්ථකත්වය දිහා බැලුවාම බොහොම පැහැදිලිව අවබෝධ වෙනවා. මේ chanel එක හරහා ඉදිරිපත් වෙන්නේ. වස්ති නිර්මාණය හැදුන හැටි ගැන කියැවෙන Making වීඩියෝ සහ වස්ති වටා ගොඩනැගෙන Music Videos, Marketing Videos වගේ දේවල්.
ඉතින් මේ අලුත් යුවළට ශුභ මංගලම් කියලා Lanka Mirror අපි ප්‍රාර්ථනා කරනවා. එහි චායාරූප කිහිපයක් පහතින්

