සුරේෂ් ගැන සෙනේෂ්ට කියනවද කියලා මං සෑහෙන වෙලාවක් කල්පනා කරා.සුරේෂ් කියන්නෙ සෙනේෂ්ගෙ සහෝදරයා.මං හින්දා ඒ දෙන්නා අතර ප්‍රශ්න ඇති වෙලා ඒ සහෝදරකම් නැති වෙනවා දකින්න මං කැමති නෑ.
ඒත් මං කියන්න කලින් සෙනේෂ්ට මේ දේවල් ආරංචි වුනොත් එයා මට බනියි මං එයාට මොකුත් නොකියා සද්දෙ නැතුව හිටියා කියලා.ඒත් තව ටික දවසක් බලනවා.බැරිම වුනොත් සෙනේෂ්ට හිමීට මේ ගැන කියනවා කියලා මං හිතා ගත්තා.
“මොනවද කල්පනා කරන්නෙ මහීමා? මං දැන් ගොඩාක් වෙලා ඉඳන් බලාගෙන හිටියෙ.ඔයා මේ ලෝකෙ නෙවෙයි ඉන්නෙ…………………”
“මෙ…..මේ මොකුත් නෑ සෙනේෂ්.මගෙ ඔලුව ටිකක් රිදෙනවා වගේ………………..”
“එහෙනම් ඔයා දැන් යන්න.මට නම් අද ගෙදර යන්න පරක්කු වෙයි.ඔයා ටැක්සි එකකින් යන්න.ගෙදර ගිහින් කෝල් එකක් දෙන්න……………………..”
හවස පහමාරට විතර මං ඔෆිස් එකෙන් එලියට ආවා ගෙදර යන්න.අද පැයක් විතර වැඩියෙන් වැඩ කරපු නිසා අම්මටත් කලින්ම කෝල් කරලා කිව්වා එන්න පරක්කු වෙයි කියලා.
ඔෆිස් එකෙන් එලියට ඇවිත් ළඟ කඩේකට ගිහිල්ලා හවසට තේ බොන්න බිස්කට් පැකට් එකක් ගත්තු මං ත්‍රීවිලර් පාර්ක් එකට ළඟට ආවා. එක ත්‍රීවිලර් එකක්වත් නෑ ගෙදට යන්න.ඒ මදිවට අහසත් කළු කරලා වහින්නත් වගේ.අවට පරිසරයම අඳුරෙන් ගිල ගන්න ලඟයි.මං ඉක්මන් පයින් ටව්න් එකේ ඉඳන් ආවා.
මගට එනකොට ටික ටික වහින්න පටන් ගත්තා.බෑග් එකට අත දාලා කුඩේ ගන්න හැදුවත් අද මට කුඩේ ගේන්න අමතක වෙලා.හයියෙන් වහින්න කලින් මං දුවලා දුවලා වගේ අපේ ගෙවල් වලට හැරෙන පාර කිට්ටුවටම ආවා.එන්න එන්නම වැස්සම වැඩි වෙනවා.
හෑන්ඩ් බෑග් එකෙන් ඔලුව වහහෙන මං ඉක්මනට ඉදිරියට දුවද්දී පිටු පසින් ආපු කළු පාට වෑන් එකක් පාට හරහා දැම්මා.මට මොකුත්ම හිතා ගන්න වෙලාවක් තිබුනෙ නෑ.ඒකෙන් බැහැපු මිනිස්සු දෙන්නෙක් මගේ කට තද කරලා අල්ලගෙන මාව ඒ වෑන් එකට දා ගත්තා.
“රෙජී ඉක්මන් කරපන්.වෙලාවට මේකිව අරන් නොගියොත් බොස්ට යකා නැගලා අපිටත් අහගන්න වෙයි හොඳට…………………….”
එහෙම කියපු රෙජී මහීමාගේ කට රෙදි කැබැල්ලකින් ගැට ගැහුවා.ඔහුගෙන් ගැලවෙන්න එහාට මෙහාට දඟලන ඇගේ දෑත් පිටුපසට කර ගැට ගැසූ රෙජී ඇයව තද කරමින් අල්ලා ගත්තේ සෙලවීමටත් නොහැකි ලෙසටයි. අන්ධකාරයත් දැඩි වර්ෂාවත් හමුවේ වෑන් රිය ඉදිරියට ඇදෙන්නට වුනා. තමාව දැඩිව අල්ලාගෙන සිටින මැරයින්ගෙන් ගැලවෙන්නට ඇය කෙතරම් උත්සහ කරද ඇයට හෙලවෙන්නටවත් නොහැකි වුනා.
වේගයෙන් ඉදිරියට ඇදුනු වෑන් රථය විශාල තාප්පයකින් වට වුනු උස් ගේට්ටුවකින් ඇතුලට ඇතුලු වුනා. අන්ධකාරයත් වර්ෂාවත් නිසා මහීමාට අවට වටපිටාවේ කිසිවක් පැහැදිලිව පෙනුනේ නැහැ.දෙමහල් නිවසේ පෝටිකෝව යට නැවතූ වෑන් රියේ දොර ඇරගත් රෙජී මහීමාව ඇදලා එලියට ගත්තා.ඉන් පසු ඇයගේ අතින් ඇදගෙන ඇයව ඒ නිවස ඇතුලට රැගෙන ගියා.කිහිප වතාවක්ම පය පැටලී බිමට ඇද වැටුනු මහීමාව ඇදගෙන ගිය රෙජී එක් අඳුරු කාමරේක දොරක් ඇර ඇයව තල්ලු කරා.
ලිස්සා ගොස් ඇය වැටුනේ තවත් එක් අයෙකුගේ දෙපා පාමුලකට.එවිටම එම කාමරයේ විදුලි බල්බය ක්‍රියාත්මක වුනා.හිස ඔසවා ඒ පුද්ගලයා දෙස බැලූ මහීමාගේ දෑස් විසල් වුනා.ඒ වෙන කවුරුවත් නෙවෙයි සෙනේෂ්ගෙ මල්ලි සුරේෂ්.රෙජීට යන්නයි කියා හිසින් කියූ සුරේෂ් දොර ලොක් කර පැමිණ ඇයගේ බාහුවෙන් අල්ලා නැගිට්ටෙව්වා.
ඉන් පසුව ඇයගේ කට ගැට ගසා තිබූ රෙදි කෑල්ල ගැලවූ සුරේෂ් ඇය හඬ නගා සිනා සුනා.ඒ සිනහව ඇසුනු මහීමාගේ හිතට දැනුනේ කෝපයකි.
“වල් පාහර බල්ලා උඹට මාව මෙහාට අරන් ආවෙ?කරුණාකරලා මට යන්න දීපන් සුරේෂ්.උඹට හෙන ගහනවා මට මෙහෙම කරනවට.උඹ මහ ජරා මිනිහෙක් යකෝ…………………….”😡😭
ඇගේ එම කෑ ගැසීම් වලට ඔහුගෙන් ඇයට ලැබුනේ දරා ගැනීමට පවා අපහසු කම්මුල් පාරවල්.ඇගේ දෙතොල් පුපුරා රුධිරය වෑහෙද්දී ඇය සයනයේ පසෙකට වූයේ ඔහුගෙන් බේරෙන්න.
“කට වහපිය බැල්ලි.තෝ මේ ඉන්නෙ මගෙ පොට් එකේ.අද උඹට මේ සුරේෂ්ගෙන් බේරෙන්න බෑ.උඹව බේර ගන්න අද උඹේ සෙනේෂ්ටවත් මෙතෙන්ට එන්න බෑ.පරට්ට වේ## උඹ දෙපාරක්ම මගෙ කම්මුලට ගැහුවා නේද?හිටපිය අද මං ඒකට උඹෙන් පලි ගන්නවා.උඹට සෙනේෂ් එක්ක මඟුල් කන්න මං ඉඩ තියෙන්නෙ නෑ.අද ඉඳන් උඹ මගේ…………………..”
ඔහුගේ කම්මුල් පාරවල් වලින් රත් පැහැ ගැන්වී තිබූ ඇගේ සිනිඳු කම්මුල් හා දෙතොල් උමතුවකින් මෙන් සිප ගත් සුරේෂ් ඇය ඇඳ උන් දිගු ගව්ම කෑලි කෑලි වලට ඉරා දැමුවා.
දෑත් පිටුපසට කර ගැට ගසා ඇති නිසා ඇයට ඔහුගෙන් ගැලවෙන්නට බැහැ.ඇය කෙතරම් කෑ ගසමින් හඬා වැටුනත් ඔහු ඇයව අත් හැරියේ නෑ.
“මාව අතෑරපන් සුරේෂ්.මට මොකුත් කරන්න එපා දෙයියනේ.උඹ මොනවා කරත් මං සෙනේෂ් ඇරෙන්න වෙන කෙනෙක් ගැන හිතන්නෙ නෑ.තෝ මහ වනචර කුපාඩියෙක්.උඹට හෙන ගහන්න ඕනි යකෝ…………………..”😡😭
“කට වහපිය පරට්ට බැල්ලි.තොට කොහෙන්ද යකෝ මෙච්චර හයියක් මට මෙහෙම කතා කරන්න………………”😡
අත දිග හැර ඇගේ කම්මුලට කිහිප වතාවක් පහර එල්ල කර සුරේෂ් පිටුපසට ගැට ගසා ඇති ඇයගේ දෑත් ලිහා දැමුවා.ඔහු උන්නේ කෝපයෙන් දැවි දැවී ය.
“පින් සිද්ද වෙයි සුරේෂ් මට මොකුත් කරන්න එපා දෙයියනේ.මං ඔයාගෙ නෑනා කියලා හිතන්න බැරි ඇයි?………………….”😭
හඬ නගා සිනාසුනු ඔහු ඇයගේ කට දෙපැත්තෙන් මිරිකලා අල්ලා ගත්තා. ඔහුගේ කම්මුල් පාරවල් වලින් ඉදිමී රත් පැහැ ගැන්වූ ඇගේ කම්මුල් ඔහුගේ එම ස්පර්ෂය හමුවේ දැඩි වේදනාවක් ගෙන දුන්නා.ඇගේ ඇස් අගින් කඳුලු ගලාගෙන ගියා.
“උඹට කවදාවත් මගෙ නෑනා වෙන්න බෑ.උඹට සෙනේෂ්ගෙ නෑනා වෙන්න නම් පුලුවන්.තව වෙලා තියනවා තීරණයක් ගනින්…………………”
“උඹේ හිතේ තියන දේවල් කවදාවත් ඉශ්ඨ වෙන්නෑ සුරේෂ්.උඹ හිතන්න එපා සෙනේෂ් වගේ රත්තරක් ගතිගුණ තියන මනුස්සයෙක්ව දාලා මං උඹ වගේ තිරිසන් බල්ලෙක් ගාවට එයි කියලා.තෝ මහා කුපාඩි වනචරයෙක් යකෝ………………..”😭😡
ඇගේ එම වදන් හමුවේ ඔහුගේ සිතේ ඇවිලෙමින් තිබුනු කෝපයේ ගින්න තව තවත් වැඩි වුනා.ඇගේ දිගු කෙස් වැටියෙන් අල්ලා ඇයට පහර පිට පහර එල්ල කර ඔහු ඇයව සයනය මතට අතහැරියා.වීදුරුවක් ගෙන එයට අඩක් වන සේ මත් පැන් පිරවූ ඔහු එය ඇයට දිගු කරා.
“මේක බීපන්………………”
“බෑ.මට බෑ………………”
“මගෙ යකා අවුස්සගන්නෙ නැතුව බීපන් යකෝ……………….”😡
ඇයගේ කට දෙපැත්තෙන් අල්ලා ඔහු එම මත්පැන් වීදුරුව බලෙන්ම ඇයට පොවන්නට උත්සහ කරා.ඇගේ අත වැදී එම මත් පැන් වීදුරුව ඇගේ ඇඟ මත හැලුනා.ඉන් කෝපයට පත් වූ ඔහු නැවතත් එම වීදුරුවට මත්පැන් පිරෙව්වා.
“බීපන් මේක……………..”
ඔහුගේ පහරවල් හමුවේ ඇයගේ සිරුරේ ශක්තිය සෙමින් සෙමින් ඇගෙන් දුරස්ව ගියා.ඔහු බලෙන්ම ඇයට එම මත්පැන් වීදුරුව පොවා ඉතුරු ටික ඇගේ ඇඟෙයි හැලුවා.
“අනේ මට යන්න දෙන්න සුරේෂ්.මේ අපරාදෙ කරන්න එපා දෙයියනේ……………….”😭🙏
ඇගේ විලාපය ඔහුගේ සවනට නොඇසුනි.ඔහු හා පොර බදන්නට ඇගේ සිරුරේ ශක්තියක් නැත.ඔහුගේ සැපුම් පාරවල් හමුවේ ඇයගේ මුලු සිරුරම වේදනාවෙන් මිරිකී ගොසිනි.
“නවත්තපන් යකෝ ඔය ඇඬියාව. ඇඬුවා කියලා උඹව බේරගන්න කාටවත් එන්න බෑ මෙතෙන්ට……………..”😡
ඔහුගේ අතින් ඇය නිරුවත් වෙද්දී ඇයගේ විලාපය අඳෝනාවක් මෙන් රැව් දුන්නා.ඇය කෙතරම් උත්සහ කරත් ඔහුගෙන් ගැලවෙන්නට ඇයට නොහැකි වුනා.කාලය තප්පර විනාඩි පැය ලෙස ගෙවී ගියේ ඔහුගේ අතින් ඇය දෙවන වරටත් විනාශ වීය.
සයනයේ ඇය පසෙකින් වැතිර සිටි සුරේෂ් ෆෑන් එක ක්‍රියාත්මක කරා. දහඩියෙන් පෙඟුනු තම ශරීරය ටවල් එකෙන් පිස දා ගත් ඔහු ඇය දෙස බැලුවා.ඇය තවමත් සිටින්නේ වේදනාවෙන් කෙඳිරි ගාමින් ය.
ඇගේ නිරුවත් ශරීරය වැසෙන්නට පොරෝනය පෙරවූ ඔහු ටවල් එක ගත දවටාගෙන සයනයෙන් බැස්සා.ෆෑන් එක ඇයගේ පැත්තට හැරවූ ඔහු ස්ටූල් එක උඩ ඇති ජෝගුවෙන් වතුර වීදුරුවක් පුරවාගෙන ඇය අසලට පැමිණියා.
“නැගිටිනවා…..නැගිටිනවා……………….”
නමුත් ඇය නැගිට්ටේ නැත.ඒ වෙනුවට ඇය උන්නේ කුස පෙදෙස අල්ලාගෙන කෙඳිරි ගාමින් ය.ස්ටූල් එක ලඟට ඇද වතුර වීදුරුව එය මතින් තබා ඔහු ඇයව ඔසවා ඇඳ මතින් ඉන්දවන්නට හැදුවා.
නමුත් ඇයට කෙලින් හිඳ ගන්නටවත් පණ නෑ.ඇයව තම ඇඟට වාරු කරගෙන ඔහු ඇයට වතුර වීදුරුව සෙමින් සෙමින් පෙව්වා.ඇගේ මුහුණට වතුර බිඳක් ඉස්ස සුරේෂ් ඇයව නැවතත් සයනය මත සැතපුවා.තප්පර කිහිපයකින් දෑස් ඇර බැලූ ඇය ඔහු දෙස බලා අත් දෙකෙන්ම මුහුණ වසාගෙන මහ හයියෙන් හඬා වැලපුනා.
“ඇඬුවා කියලා වැඩක් නෑ.දැන් තමුසෙ මගේ වෙලා ඉවරයි………………”
ඇය දෙස බලා කට කොනකින් හිනා වූ සුරේෂ් ඇයව තමා ලඟට ඇද්දා.
“මොනවා…….තමුසෙ…..ඔහෝ…….ඒ කියන්නෙ අයියා කාරයා තමුසෙට බඳින්න කලින්ම වැඩේ දීලා වගේ. ශික්……..මට මෙහෙම දෙයක් හිතුනෙම නෑනෙ.සෙනේෂ් උඹව හොඳට පාවිච්චි කරලා වගේ.ඉන්නෙ නම් දෙකට ගනින්න බෑ වගේ ඌ………………”😡
මං හිතුවා හරි සුරේෂ් මේ කියන්නෙ මගේ පිරිසිදුකම ගැන.මූ හිතන්නෙ ඒක නැති වුනේ සෙනේෂ්ගෙ අතින් කියලා. අවලං බල්ලා.මගෙ ඇඟට හරියකට පනක් තිබුනා නම් මට උඹව මරලා දානවා.
“කට වහපන් යකෝ.සෙනේෂ් උඹ හිතනවා වගේ අමනුස්සයෙක් නෙවෙයි.උඹ මගෙ ජීවිතේ විනාශ කරාට සෙනේෂ් මාව වචනෙකින්වත් වැරැද්දක් නොවී බලා ගත්තා.කවදාවත් මං දිහා වැරදි විදියට බලලා නෑ.කිසිම අවලං යෝජනාවක් කරලා මට කරලා නෑ.ඒ රත්තරං මනුස්සයා ගැන ඔහොම කතා කරන උඹට හෙන ගහලත් මදි සුරේෂ්…………………”
“එහෙනම් කෝ උඹේ පිරිසිදු කම?එක එකා එක්ක වටේ ගිහිල්ලා හැම දෙයක්ම නැති කරගෙන උඹ සෙනේෂ්ව රවට්ටගෙන මේ අපේ පව්ලට හේත්තු වෙන්න හදන්නෙ.තෝ අපි හැමෝමව රවට්ටනවා………………”😡
“ඒක ගැන අහන්න උඹට අයිතියක් නෑ යකෝ.මීට අවුරුදු පහකට විතර කලින් උඹ වගේ ජරා මිනිහෙක් නිසා මට ඒ හැම දෙයක්ම නැතුව ගියා.එදා මං නොකරපු වරදකට දඬුවම් වින්දෙ.
සෙනේෂ් ඒ හැම දෙයක්ම දැනගෙනත් කිසිම පැකිලීමක් නැතුව මාව බාරගන්න කැමැත්ත දුන්නා.සෙනේෂ් ආදරේ කරන්නෙ මට මිසක් උඹ ඔය අහපු ලේ පැල්ලමට නෙවෙයි……………..”😭😡
ඇය විලාප තබමින් ඇඬුවා.කෙතරම් ඇඬුවත් සුරේෂ්ගෙ ගල් හිත නම් උණු වුනේම නෑ.ඇගේ නිරුවත් ශරීරය වැසී තිබූ බෙඩ් ශීට් එක ඇගේ ගතින් ගිලිහුණා.එය හදා ගන්නට හදද්දීම සුරේෂ් දුටුවේ ඇගේ කුසට මදක් පහලින් දකුණු පැත්තට වන්න තිබෙන උපන් ලපය.
නැවත හමුවෙමු