ලෝක විවාහකක රූ රැජිණ කිරුළ තම හිස මත පළ දාගනින් වසර 35කට පසු ඔහු ඊළඟ කියන වා ා මේ ලෝකේ කිරියේ බබාලා තබන්නට ඇයට හැකියාව ලැබුණේ ඇගේ රූමත් බවත් දක්ෂතාවක් එලෙසම පෙනුම නිසා ඇමරිකාවේ ලාස් වේගාස් හි ලෝක විවාහක රූ රැජිණ කිරුළ පැළඳි සීගිරි දිනා ගැනීමෙන් පසුව ඊළඟ දිනයේ ද ජනතාව වඩාත් සොයා ඇති රාජ්‍යය බවට ශ්‍රී ලංකාවපත්වී තිබුණා

ලෝක විවාහකක රූ රැජිණ කිරුළ දිනා ගැනීමෙන් පසු වැඩ ගොඩව වැඩ ගොඩක් තියෙනවා මට කරන්නේ මේ දවස් වල ඒ වැඩවලට සූදානම් වෙමින් ඉන්නවා ඒ අතරින් සමාජ සේවා වැඩ විශේෂයි ඒත් එක්කම සන්නාම තානාපතිනිය ලෙස කිහිපයක වැඩ කරන්නත් මට ආරාධනා ලැබුණා.

මම විවාහක කාන්තාවන් නිසා බබා ගෙ වැඩක් බාස්ගේ වැඩක් මේ සේරම එක්ක මේ වැඩත් එක්ක වෙලාව හදාගෙන කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ලඟදිම මගේ බිහිවූ කැම්පේන් එක දියත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා මෙලෙස කැරොලිනා ජූරි ලෝක විවාහක රූ රැජිණ නපුරු කතා බහක් ආරම්භ කළේ තමන් ප්‍රනාන්දු මහත්මියගේ සොඳුරු නිවහනේ දී ය

Advertisment