පරීක්ෂාවට ලක්‌ කළ ආනයනික පොල්‌ නෙල්වල පිළිකා කාරක අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිනි ආයනනය විසින්‌ තහවුරු කර ඇනි බව රාජ්‍ය අමාන්‍ය ලසන්න අලගියවන්න සඳහන්‌ කර සිටිනවා.

රාජ්‍ය අමාන්‍යවරයා සඳහන්‌ කළේ මේ අනුව ශ්‍රී ලංකා ප්‍රමිනි කාර්යාංශයේ පරීක්ෂණ අවසන්‌ වන නෙක්‌ පාරිභෝහික සේවා අධිකාරිය යටනේ රඳවාගෙන නිඛූ අදාල නෙල්‌ තොග ඇතුලන්‌ කන්ටේනර්‌ නැවන ॥ ප්‍රතිපනයනය කිරීමට කටයුතු යොදා ඈැනි බවයි.

‘මෙම පොල්තෙල්‌ නොගය සම්බන්ධයෙන්‌ ශ්‍රී ලංකා ප්‍රමිනි ආයනනය විසින්‌ සිදුකළ නන්න්ව පරීක්ෂණ චාර්නාව රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙන භාරදීම සිදුකර නිබුණා. ‘

පිළිකා කාරක අඩංගු බවට අනාවරණ වූ පොල්තෙල්‌ ආනයනය කළ ආයනන 3කට මුද්‍රා නැබීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පියවර ගෙන නිබෙනවා.

අදාළ පොල්තෙල්‌ පරිභෝජනයට නුසුදුසු බවට සාමිපල පරීක්ෂාවේදී තහවුරු වීමෙන්‌ පසුව එය ප්‍රනිපනයනය කෙරෙන තෙක්‌ එම ආයනන 3ට මුද්‍රා තැබූ බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන්‌ කළේ.

ආනයනය කළ පොල්තෙල්‌ බහලුම්‌ 13ක ඇෆ්ලටොක්සීන්‌ නම්‌ පිළිකා කාරක අඩංගු බව සෞඛ්‍ය අමාන්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින්‌ තහවුරු කර තිබියදී එය අදාළ ඝායනන වෙන මුදා හැර ඇනි බවට සමස්ථ ලංකා පාරම්පරික පොල්‌ නෙල්‌ නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්චා පසුගිය දා චෝදනා කළා.

කෙසේ චෙතන්‌, අදාළ පොල්තෙල්‌ වෙළදපොළට නිකුත්‌ වී නොමැනි බවයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඊයේ (26) පාර්ලිමේන්නුවේදී කියා සිටියේ.

එහෙත්‌ වෙළදපොළට පරිභෝජනයට නුසුදුසු පිළිකා කාර අඩංගු පොල්තෙල්‌ නිකුත්‌ වී ඇනි බවට එල්ල චන චෝදනා හමුවේ එය නවදුරටන්‌ නඟවුරු කර ගැනීම සඳහා දිවයින පුරා වෙළදසැල්වල පොල්තෙල්‌ සාම්පල ලබා ගැනීම ඊයේ (26) සිට ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබද පධිකාරිය සඳහන්‌ කළා.

මේ අතර සහල්‌ ඇතුළු අන්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන්‌ මෙන්ම මෙරට ආර්ථිකය සම්බන්ධයෙන්‌
පක්ෂ චිපක්ෂ දේශපාලනඥයින්‌ චිවිධ අදහස්‌ පළ කළා.