හත විතර වෙනකොට අපි ගෙදරට ආවා.අපි එනකල් ශිවන්තගේ අම්මා මග බලාගෙන ඉන්නවා.මං ගිය ගමන් ශිවන්තගේ අම්මා මාව වැලඳ ගත්තා.

“මං කිව්වා මෙයාට දුවට යන්න දෙන්න එපා කියලා.කොහෙද ඉතිං මං එපා කියද්දි දුවව යවලා,ගියාට පස්සෙ අඬනවා………….”

“ඈ…….ශිවන්ත අයියා ඇඬුවද?…………”

මට හිතා ගන්න බැරි වුනා මේ නපුරා ඇඬුවා කිව්වම.අඬන්න නම් ඇයි මාව යැව්වෙ.තියා ගන්න තිබ්බනෙ.

“අනේ අම්මෙ දැන් ඇති…………”😁😆

“ඔයාලා කාලද ඉන්නෙ රෑට?………….”

“ඔව් අම්මෙ අපි කෑවා………..”

බෑග් එක කාමරෙන් තියලා අපි තුන් දෙනාම උඩ සාලෙට ආවා.ධනුක ගෙදර ගියා.

“දැන් මොනවද පුතේ ඔයාලා කරන්න හිතාගෙන ඉන්නෙ?………….”

“ජාන්වී දිගටම මෙහෙ ඉඳියි අම්මෙ. එයාව ආපහු ගෙදර යවන්නෑ.ළඟදීම හොඳ දිනයක් දාගෙන අපි කසාද බඳිනවා.ඒ වැඩ ටික අම්මා කරලා දෙන්නකො.ඔය නැකැත් බලන වැඩ එහෙම…………..”

“ඒත් පුතේ මේ දරුවගෙ කේන්දරේ ගෙන්න ගන්නෙ කොහොමද?………….”

“කේන්දරේ ඕන්නෑ අම්මෙ.අම්මයි තාත්තයි කසාද බැන්ඳෙ ඔය කේන්දර බලලා නෙවෙයි කිව්වනෙ………….”

ශිවන්ත එහෙම කියද්දී අම්මා මොකුත් කිව්වෙ නෑ.ඒත් මම නම් හිටියෙ බයෙන්.

“හරි මං හොඳ නැකතක් බලවන්නම්කො…………”

“රේජිටාර්ව ගෙදටරම ගෙන්නලා වැඩේ කරමු.වෙඩින් එකක් ගන්න ඕන්නෑ.ඔය ළඟම යාලුවො තුන් හතර දෙනෙක්ට කිව්වම ඇති.කොහොමත් ඉතිං මිස්ටර් අලහප්පෙරුමට හොරෙන් වෙඩින් එකක් ගන්න බෑනෙ………….”

ශිවන්ත කියපු දේත් ඇත්ත තමයි.අපි වෙඩින් එකක් අරගෙන ප්‍රසිද්ධියෙ මේ දේවල් කරන්න ගියොත් අප්පච්චී දැනගෙන මේවා කඩාකප්පල් කරන්න වුනත් පුලුවන්.එයාට මගේ සතුට වටින්නෑනෙ.

“හරි එහෙනම් මං ඒ වැඩ ටික බලා ගන්නම්.පන්සලේ හාමුදුරුවන්ට කියලා හොඳ නැකතක් බලා ගන්න පුළුවන්…………”

එහෙම කියලා අම්මා එයාගෙ කාමරේට ගියා.මටත් හරිම නිදිමතයි.අද පාන්දරම ඉඳන්ම හරියට නින්දක් නෑ.

“ජාන්වී,වොශ් එකක් දාගෙන නිදා ගන්නවා ඕයි මළ පෙරේති වගේ ඉන්නැතුව.තමුසෙ ඊයෙත් නාන්න නැතුව ඇතිනෙ………….”

“අනේ සීතලයි අප්පා හෙටම නානවා………….”

“සීතල වුනාට කමක් නෑ හොට් වෝටර් තියනවා.නාගන්නවා ඕයි.තියන කුණු කම්මැලිකම…………..”

මං බෑ කියද්දිම ශිවන්ත මට ටවල් එක දීලා මාව බාතෲම් එකට බලෙන්ම තල්ලු කරලා දොර වහලා දැම්මා. මෙයාට නම් මොකද ඉතිං.නාපන්කො දැන් සීතලේම.උණු වතුරින් නාන්න බෑ. ඒ හින්දා මං සීතල වතුරෙන්ම නෑවා. නග්න සිරුරට සීතල දිය බිඳු වැටෙද්දී නම් ඇඟේ හිරිගඩුත් පිපෙන්න ගත්තා.

ඉවසන්න බැරි තරම් සීතලක්.ඉක්මනට නා ගත්තු මං ටවල් එකත් ගත දවටාගෙන බාතෲම් එකේ දොර යාන්තම් ඇරියා.මං හිතුවෙ ශිවන්ත කාමරෙන් ගිහිල්ලා කියලා.එයා තාමත් ඉන්නෙ මගෙ ඇඳේ වාඩි වෙලා.අනේ දෙයියනේ මේ මනුස්සයා තාම ගියේ නැද්ද?මං කොහොමද මෙච්චර කොට ටවල් එකක් ඇඳගෙන එතෙන්ට යන්නෙ.යන්තං ඇඟ වැහෙන්න විතරයි මේ ටවල් එක තියෙන්නෙ.චුට්ටක් පාත් වුනොත් එහෙම ඔක්කොම එලියෙ.

දැන් යයි දැන් යයි කියලා බලන් හිටියත් ශිවන්ත කාමරෙන් ගියේ නෑ.අපරාදෙ මට තිබ්බෙ ඇඳුම් ටිකත් අරගෙනම බාතෲම් එකට යන්න.ඔරලෝසුව දිහා බලපු ශිවන්ත බාතෲම් එකේ දොර ගාවට ආවා.

“ජාන්වී,තමුසෙ මොනවද ඕයි ඕක ඇතුළට වෙලා තාම කරන්නෙ?පැල වෙන්නැතුව ඉක්මනට එලියට එනවා ඕයි.මටත් නා ගන්න ඕනි………….”😠😠

හුටා🤦🤦මූත් තාම නාලා නැද්ද?අනේ මං කොහොමද මෙහෙම එලියට යන්නෙ?

“අනේ……ශිවන්ත අයියෙ ඇඳ උඩ තියන මගෙ ඇඳුම් ටික අරන් දෙන්නකෝ…………”😫😫

“තමුසෙ නාලා ඉවර නම් කාමරේට ඇවිත් ඇඳ ගන්නවා ඕයි.මටත් නාන්න ඕනි………….”😠😠

ශිවන්තට තනියම හිනා😆😆දැන් නම්. ශිවන්ත දන්නවා ජාන්වි බාතෲම් එකෙන් එලියට එන්නැති හේතුව. හිටපන්කො මේ පිස්සිට හොඳ වැඩක් කරන්න.

“තමුසෙ ඕන වෙලාවක එලියට එනවා මම යනවා යන්න…………”😠😠

එහෙම කියපු ශිවන්ත කබඩ් එක අයිනෙ හැංගුනා.ජාන්වි හිතුවෙ ශිවන්ත ඇත්තටම කාමරෙන් ගියා කියලා.

ඇති යාන්තම් මේ යකා කාමරෙන් ගිහිල්ලා.මං දොර ඇරගෙන කාමරේට ආවා.කාමරේ දොර ලොක් කරලා දාලා තව ටිකක් කොන්ඩෙ පිහදාගෙන ගත දවටාගෙන හිටපු ටවල් එක ගලෝලා ඇඳට දැම්මා.


ජාන්විගෙ නිරුවත් ශරීරය දුටු ශිවන්තගේ ඇඟට ඉලෙක්ට්‍රික් ශොක් එකක් වැදුනා වගේ දැනුනා. ඔහුට ඔහුවම පාලනය කර ගත නොහැකි ලෙසට හැඟීම් උත්සන්න වුනා.ජාන්විට නොදැනෙන්න පියවරෙන් පියවර ශිවන්ත ඇය ලගට කිට්ටු වුනා.

එක්පාරටම පිටි පස්සෙන් අමුතු අඩි සද්දක් ඇහෙන්න ගත්තා.මං හිමිහිට හැරිලා පිටුපස බැලුවා.මං කෑ ගහන්න හදද්දී ශිවන්ත මගේ කට තද කරලා වහ ගත්තා.අනේ දෙයියනේ මේ මනුස්සයා කාමරෙන් ගියෙ නැද්ද?අනේ අද නම් මං ඉවරයි.

“කෑ ගහන්න එපා අම්මට ඇහෙයි…………”

“අනේ ශිවන්ත අයියෙ මාව අතාරින්න මට බයයි………….”

“දැන් කොහොමටවත් අතාරින්න බෑ මගෙ මැණිකව.උඹ මාව පිස්සු වැට්ටෙව්වා ජාන්වි.දැන් උඹටම තමයි ඒ පිස්සුව හොඳ කරන්න පුලුවන්………..”

මගේ දෙතොල් සිපගත් ශිවන්ත ඉන් නොනැවතී ඒ ලා රෝස පැහැ දෙතොල් වල උණුසුම මගේ මුහුණ පුරාම දණවන්නට වුනා.ඒ තොල් පෙති මගෙ ගෙල පුරාම දිව යද්දී මටත් බෑ ඉවසන්න නම්.

ජීවිතයේ ප්‍රථම වතාවට ලබන මේ අත්දැකීමෙන් මිදෙන්න නම් මට දැන් කොහෙත්ම බෑ.මටත් නොදැනීම මගේ දෑත් ඔහුගේ ගෙල වටා එතුනා.ඒ සුවිසල් දෑත් මගේ සිරුර පුරා දිව යන්නට වුනා කාමරේ විදුලි බල්බය නිවා දැමූ ශිවන්ත ඇඳ උන් කලිසම උනා දමා මාව ඇඳ මතට පෙරලා දමමින් මගේ සිරුරට බර වුනා.මගේ හද ගැස්මේ වේගය එන්න එන්නම වැඩි වෙන්නට වුනා.

මගේ මුවින් සිහින් කෙඳිරියක් පිටවෙද්දී ශිවන්ත ඒ දෙතොල් වලින් මගේ දෙතොල් අල්ලා ගත්තා.කලින් වගේ නෙවෙයි ඒ සිප ගැන්ම එන්න එන්නම රළු වුනා කියලා මට දැනුනා.ඒ දත් වලට මගේ පපුව පුරාත් ගෙල පුරාත් අහු වෙද්දී රිදුම් වැඩි කමට මගේ දෑසට කඳුලු පිරෙන්නට වුනා.

“මොකෝ ජාන්වී,මගෙ මැණිකට රිදුනද?………….”

ඒකට පිලිතුරක් නොදී මං තවත් ඒ විසල් සිරුරේ උණුසුම පැතුවා. මොහොතින් මොහොත අපේ කෙඳිරිලි හඬවල් කාමරය පුරාවටම ඇහෙන්නට ඇති.මගෙ පපුවේ ශිවන්ත ගැන තිබ්බ ආදරය එන්න එන්නම වැඩි වුනා.ඒත් මගෙ හිතට ලැජ්ජාවක් දැනෙන්නට වුනා.මං දෑස් පියා ගත්තා.ඒ දෙතොල් වල පහස මගේ උරහිස් වල තැවරෙද්දී ඉවසන්න නම් බෑ.මදක් ඉස්සුනු මා ශිවන්තගේ ගෙල පුරාමත් දෙතොල් පුරාමත් සිපගත්තා.

“ශි….ශිවන්ත….අයියේ ගොඩාක්…. ආදරෙයි ඔයාට…………..”

අනුරාගයෙන් මත් වූ හඬින් මං එහෙම පැවසුවා.

“මාත් ගොඩාක් ආදරෙයි මැණිකට………….”

මගේ සිරුරේ සෑම අස්සක් මුල්ලක් පාසාම ඒ සුවිසල් සිරුරේ පහසින් මත් වුනා.දරා ගැනීමට පවා අපහසු වූ ඔහුගේ රළු ස්පර්ශයන් හමුවේ මගේ කෙඳිරිය තව තවත් වැඩි වුනා.

“ආ…..ව්…..අනේ…..ශිවන්ත අයියේ රිදෙනවා…………..”

අනුරාගී හෝරාවල් කිහිපයක් ගෙවී ගියේ ගතින් මා ඔහුගේම කර ගනිමින්. මගේ සිරුරින් ඈත් වූ ඔහු මට සීට් එක පොරවා ටවල් එකත් රැගෙන බාතෲම් එකට රිංග ගත්තා.ඇඟ පුරාම රිදුම් දුන්නා.යටි බඩෙන් දැනුනු මාරාන්තික වේදනාව නම් දරා ගන්නම බෑ.කොට්ටෙත් අරන් බඩට තියා ගත්තු මං ඒ මේ අත ඇඹරෙන්නට වුනා.

“ජාන්වී,මැණික ඔයාට ගොඩාක් රිදුනද රත්තරං?………….”

“අනේ…..ඉන්න බෑ අයියෙ…..මගෙ බඩ රිදෙනවා.අනේ……………”😭😭

වේදනාව වැඩි කමට මට කෑ ගැස්සුනා. ශිවන්ත හිටියෙ කලබලෙන් වගේ.

“අනේ වඳින්නම් කෑ ගහන්න එපා. අම්මට ඇහුනොත් එහෙම වස ලැජ්ජාව………….”😁😆😉

නපුරාගෙ හිතේ බයකුත් තියනවා එහෙනම්.ශිවන්ත මාව නැගිට්ටවලා ඇඳේම වාඩි කෙරෙව්වා.

“ඇඟ හෝදගම්මුද දාඩියයිනෙ………..”

“අනේ ඕන්නෑ.මගෙ බඩ රිදෙනවා.මාව මැරෙයිද?………….”

“මැරෙන්නෑ ඕයි බය වෙන්න එපා. පළවෙනි පාර ඔහොම තමයි.ටික දවසක් යද්දී පුරුදු වෙයි.සිද්ධාලේප ගාන්නද බඩේ?………….”

“එපා ඕන්නෑ.මට නිදි මතයි…………”

එහෙම කියලා නිදා ගන්න හදනකොටම බෙඩ් ශීට් එකේ කොනක තිබුනු රතු පැහැති සළකුණු මගේ නෙත් වලට අසු වුනා.ඒක ශිවන්තත් දැක්කා. එයා මාව එයාගෙ පපුවට තුරුල් කර ගත්තා.

“මගෙ වස්තුවේ දැන් නිදා ගන්න රත්තරං.ටිකක් වෙලා යද්දී ඔය අමාරුව අඩු වෙයි…………”

මට සීට් එක පොරවලා එයත් නිදා ගත්තා.

උදේ ඇහැරෙද්දී වෙලාව හතයි කාලයි. ඇඳේ අනික් පැත්ත බලද්දී ශිවන්ත හිටියෙ නෑ.අමාරුවෙන්ම ඇඳෙන් නැගිටපු මං ටවල් එකත් ගත දවටාගෙන බාතෲම් එකට ගිහින් දත් මැදගෙන මුහුණ කට හෝදගෙන කාමරේට ආවා.කණ්ණාඩි මේසෙන් මගේ රුව දකිද්දී මට මහත් අපහසුවක් දැනෙන්නට වුනා.

ගෙල පුරාමයි පපුව පුරාමයි රත් පැහැ සළකුණුයි දත් පාරවලුයි වැදිලා ලේ පුරලා වගේ තිබුනා.සායකුයි බ්ලව්ස් එකකුයි ඇඳ ගත්තු මං ඇඳෙන්ම වාඩි වුනා.තාමත් ඇඟ රිදෙනවා නිකන් තලලා වගේ. රිදෙන්නැතුවයැ මෙච්චර පුංචි ඇඟක් අර වගේ සද්දන්ත ඇඟකට යට වුනාම.

“දුවේ…………”

හුටා……ශිවන්තගේ අම්මා නේද ආවෙ? මං හෙමින් සැරේ කාමරේ දොර ඇරියා.

“අ…..අම්මෙ?………….”

“දුව නැගිට්ටද?මං මේ පන්සලට ගිහින් එන්න යනවා.ඒ ගමන්ම ටව්න් එකටත් ගිහින් එන්නෙ.දුව තේ බීලා උදේ කෑම ගන්න………….”

“හ…..හා අම්මෙ…………..”

“ඇයි දුව මේ බය වෙලා වගේ?…………..”

ශිවන්තගෙ අම්මටත් මගෙ වෙනස තේරෙන්න ඇති.කාමරේ දෙසට යොමු කරපු ශිවන්තගේ අම්මා දැක්කෙ ඇඳ ඇතිරිල්ල මත සටහන් වෙලා තිබූ තමන්ගෙ ලේලිගෙ පිරිසිදුකමේ සටහන.එය දුටු ඇගේ හිතට සතුටක් දැනුනා.ඇය මාව වැලඳ ගත්තා.

“මට හරිම සන්තෝශයි මගේ ලේලි ගැන.සතුටින් ඉන්න දුවේ හැමදාම………….”

ශිවන්තගේ අම්මා කාමරෙන් ගියාට පස්සෙ මං ඇඳට වෙන සීට් එකක් දාලා ඒ සීට් එක වොශින් මැෂින් එකට දැම්මා හෝදන්න.

“ජාන්වී……………”

ශිවන්තට මට කතා කරගෙනම කාමරේට ආවා.

“ජාන්වි අම්මා ආවද කාමරේට?…………..”

“ඇවිත් ගියා……………”

මම බිම බලාගෙන එහෙම කිව්වා.මං ලගටම කිට්ටු වුනු ශිවන්ත මගේ උරහිසට අත තිබ්බා.

“අම්මා මොකද කිව්වෙ?…………..”

“මොකුත් නෑ…………..”

“බොරු…………..”😠😠

“ලේලි ගැන අඩම්බරයි කිව්වා………….”

“මටත් කිව්වා.අම්මා පන්සලට ගියේ අපේ කසාදෙට හොඳ නැකතක් හදා ගන්න.ඉක්මනටම කසාදෙ ගම්මු කියලා තවත් පරක්කු කරන්න බෑ කියලා……………”

“ඒ ඇයි?…………..”

“ඒ ඇයි කියන්නෙ බඳිනකල් ඉන්න බැරි වුනානෙ තමුසෙට…………..”😆😉

යකෝ මූ මාර මිනිහෙක්නෙ.ඔක්කොම මම කරා වගේනෙ කියන්නෙ.😊😃

“ආ…..මමද හදිස්සි වුනේ?මෙයාටනෙ මේ ඉන්න බැරි වුනේ බඳිනකල්…………”

“ආ…..මම විතරනෙ ඔක්කොම කරේ. බලනවා තමුසෙට කඩි කුලප්පුව හැදිලා මට කරලා තියන දේවල්………..”😠😆😉

එහෙම කියලා ශිවන්ත එයා ඇඳලා හිටපු ශර්ට් එක ගැලෙව්වා.පපුවයි පිටයි පුරාම මගේ නියපොතු පාරවල් වැදිලා සීරිලා.මං තොලත් හපාගෙන අහක බලා ගත්තා.

“දැන් මොකද කියන්නෙ තමුසෙ?………..”

“එතකොට මේවට මොකද කියන්නෙ?…………”

එයාට නොදෙවනි වෙන්න මාත් ඇදන් හිටපු බ්ලව්ස් එක පාත් කරලා පෙන්නුවා එයා හපපු පාරවලුයි රතු වෙච්චි පාරවලුයි.මූට නම් මොකද ඉතිං අහක බලාගෙන හිනා වෙනවා.

“හරි ඉතිං ඕවා දිහා බල බලා සිල් අරගෙන වගේ ඉන්න පුලුවන්ද?………..”

“බෑ තමා………….”

“ආ මේක බොන්න…………”

එයා එහෙම කියලා බෙහෙත් කාඩ් එකක් අතට අරන් ඒකෙන් බෙහෙත් පෙත්තක් මගෙ අතට දුන්නා.මං වතුර එක අතට අරන් ඒක බිව්වා.

“තමුසෙ නම් මාර ගෑනියෙක් තමයි. මොකක්ද කියලා අහන්නෙ බලන්නෙ නැතුව ඔහේ ගිලලා දැම්මා.වහ ටිකක් දුන්නත් බොයි…………..”

“මං දන්නවා ඔයා මට වහ දෙන්නෑ කියලා.මොනවද ඒ බේත්?………….”

“ආ…..බලන්න………….”

එහෙම කියපු ශිවන්ත මට ඒ කවරෙ දුන්නා.

“අපි තව අවුරුද්දක් දෙකක් ඉම්මු මැණික බබෙක් ගේන්න.කමක් නෑනෙ. තරහයිද මැණික?………….”

“මං තරහ නෑ ශිවන්ත අයියෙ………….”

මතු සම්බන්දයි