ටානියා…ටානියා..ඔයා ලෑස්තියි ද…”
ටයි ගැටය දමමින් හිටිය ගයාන් බිරිඳ ගෙන් ඇහුවා ඒත් සද්දයක් නැති නිසා ගයාන් උඩ තටිටුවට ආවා …
තොල් වල පාට ගාගන නිය ආලේපන ගාගන කොන්ඩෙට එක එක විකාර මෝස්තර කරගන ඉන්න අවුරුදු පහක දියනිය දකිද්දී ගයාන්ට තරහ ආවා….
” පුතා කවිද ඔවා ගාන්ඩ කිවෙ…”
” තාත්තා අම්මා තමා මෙම කලේ…”
” චි පුතේ ඔයා තවම චුටි දරැවෙක් නේ ඔවා ගැලපෙන්නේ නැහැ ඔයාට කෝ ඉන්න මම ඔවා සේරම පිහ දාන්නමි….”
ගයාන් රෙදි කැබැල්ලක් අරන් දරැවා ගේ ආලේපන සේරම පිහ දාලා කොන්ඩය එකක් වෙන්ඩ බැදලා පුංචි ගවුමක් අන්දලා දරැවා සිප ගත්තා…
“ගයාන් මෙ මොකද මෙ…”
” ලමයෙක්ට ගැලපෙනවද ඔය විකාර..”
” ගයාන් ඔයා පාර්ලිමේන්තුවේ මන්ත්රී කෙනෙක් අද පාටියට එන ළමයි සේරම හොද වැදගත් තැන්වල ළමයි ඒම තියෙද්දි අපේ දරැවා විතරක් ගොඩෙ තාලෙට යද්දී කාටද ලැජ්ජා වෙන්නේ..”
” මට හැමදේට වැඩියෙන් දරැවා වටිනවා තේරැනාද..”
අම්මා තාත්තා අතර ඇතිවෙන රංඩුව දිහා චුටි දෝනි බලන් හිටියේ බය වෙලා වාගේ…
ඇයට කෝමත් ආසාව තිබුණේ නිදහසේ ඉන්න නිදහසේ ජිවත් වෙන්ඩ…
ඒත් අම්මට ඔන වුනේ කෙල්ලව මෝස්තර නිරෑපනයට දා ගන්න…..
රටෙ ප්රසිද්ද මන්ත්රී කෙනෙක් වුනත් ගයාන් කැමති වුනේ නැහැ බිරිඳ ගේ ආසාවන්ට ඔහුට ඔන වුනේත් දියනියට වාගේ සරල සැහැල්ලු ජිවිතයක්…
දෙන්නා අතර රංඩුව ගහ ගන්න තත්ත්වයට පත් වුනා….
” අනේ තාත්ති…”
දියනිය කොච්චර ඇඬුවත් අමිමට තාත්තාට ඒවා ඇහුණේ නැහැ පුංචි කෙල්ල නෙතු පහලට ඇවිත් පෝන් එක එබුවා….
” මි මෙක ආච්චි ගේද දන්නෙ නැහැ අරන් බලනවා….”
” හලෝ ආච්චි…”
” සුදු මැණික ඇයි පුතේ කෝ තාත්ති අමිමි….”
” අනේ ආච්චි ඉක්කන්ට එන්ඩ කෝ අමිමි තාත්ති ගහ ගන්නවා…”
කෙල්ල ගේ කතාවට ගෙවල් කිපයකට එහායින් හිටිය අම්මා තාත්තා දුවන් ආවා….
” ගයාන්…ටානියා…”
” ආහ් අන්න මහ තැනත් ඇවිත්…”
ගයාන් තවත් ටානියාට බැණ බැණ පහලට ආවා..
” බලන්ඩ අම්මා මෙ ගෑනි හැසිරෙන හැටි මෙ අහිංසක දරැවට රටෙ නැති විකාර කරලා…”
” අනේ මන්ද බං උඹල ගේ ජිවිතේ…”
” අනේ මට සමා වෙන්න තාත්තා මට ඔයාලා ළඟට එන්ඩ ඔන ඒත් මෙ ගෑනි ඒකට කැමති නැහැ නේ…”
” කමක් නැහැ පුතේ උඹළා සතුටින් ඉඳපල්ලා රංඩු දබර නොවි….”
“ආහ් මෙ ගේටිටුව ළඟ ඉදලා කතා කරන්ඩ ගෙට එන්ඩ ඔන නැහැ නේ…”
මුකුත් නැතිව ඔහේ හිටිය ගයාන්ව තැනකට අරන් ආවෙ ටානියා ගේ තාත්තා ඒක නිසා ගයාන් හැමදේම ඉවසුවා…
” මම බබාව ටිවි රියැලිටි වැඩසටහනකට දානවා…”
සාලයේ වැඩක් කර කර හිටිය ගයාන් ළඟට ආව ටානියා කිවා…
” තමුසේට මොකක්ද වෙලා තියෙන්නේ ඇයි මෙ අහිංසක දරැවට මෙම කරන්නේ…”
” ඔයා වාගේ ගොඩෙ තාලෙට මම මගේ දරැවා හදන්නේ නැහැ ඒකයි…”
ගයාන් කොච්චර කිවත් ටානියා දරැවට නිතරම අන්දගන ගියේ ඇගපත පේන රෙදි දරැවෙක්ට ඔරොත්තු නොදෙන තරමටම ටානියා ඇයට එක එක විලාසිතා කලා….
“අනේ තාත්තා මට මෙක ඇදන් ඉන්න බැහැ කසනවා ඇග…”
පන්තියට දාන්ඩ අරන් යන ගමන් හිටිය පුංචි නෙතු අඩද්දි ගයාන් ඇයව ළඟට ගත්තා….
” මි…මගේ දෝනි අඩන්න එපා අපි වෙන එකක් අදිමු..”
ගයාන් කඩයකට ගිහින් දෝනිට සායක් හැටිටක් අන්දගන පන්තියට අරන් ගියා…
” බබා ලබන සතියේ ඉදන් ඔයාට english උගන්වන්ඩ සර් කෙනෙක් එනවා ගෙදරට….”
” දැන් පන්ති කියකට යනවද ළමයා මදිද ඔය…”
” ඔයා වාගේ නුගත් තාලෙට මම දරැවා හදන්නේ නැහැ…”
ගයාන් හැමදේම ඉවසුවා දරා ගත්තා….
” තාත්තා මට බැහැ තාත්තා මෙ ගෙදර ඉන්න..”
” ඇයි පුතේ ඒ…”
” තාත්තා අම්මා නිතරම මට මෙකප් දාලා සෙල්ෆි ගහනවා ලයික්ද මොනවද ගන්න මට එපා වෙලා තාත්තා ඉන්නේ…”
පුංචි දරැවා ඉන්නේ ලොකු මානසික පිඩනයක කියලා තේරැමි ගන්න ගයාන්ට හොදටම පුලුවන් වුනා….
” ටානියා ටිකක් අහන්ඩ අපට ඉන්නේ දරැවෙක් මිසක ඩමියක් නෙවෙයි නේ එයාට තවම අවුරුදු පහ ලැබුවා විතරයි අනේ ප්ලිස් මගේ දරැවට වද දෙන්න එපා…”
” ඔවි එයත් තාත්තා වාගේ නුගත් කෙනෙක් කරන්ඩ…”
ටානියා ගස්සන ගෙට ගියා ගයාන් ගේ අකමැත්තෙන්ම ටානියා දියනිය රියැලටි ෂෝ එකට දැමිමා…
බෙල්ලක් නැති අත් නැති පිට මැදින් පටියක් ගැට ගහන්ඩ තිබුන ගවුමෙ මෝස්තරය ගයාන්ට නමි හිතට හරි ගියේම නැහැ…
” පුතේ ඔයා දිනලා අර ලොකු කුසලානයත් අරන් එන්ඩම ඔන හරිද….”
දරැවා අම්මා කියන ඒවට රොබෝ කෙනෙක් වාගේ හිස වනනවා ඒත් ඇය ඉන්නේ සතුටින් නෙවෙයි කියලා ගයාන් දන්නවා….
” අනේ තාත්තා මට මෙ අඩු වලින් කන්ඩ බැහැ නේ අනේ මට අතින් කවන්න..”
ටානියා ගේ මිතුරියක් ගේ විවාහයකට ගිහින් දෝනි කියද්දි ගයාන් දරැවට අතින් කැවිවා….
” මොකක්ද මනුස්සයෝ ඒ කලේ විලි ලැජ්ජාවෙ බැහැ ආව අය සේරම මට හිනා වුනා…”
” ටානියා මෙයා තාම දරැවෙක් තරැන ලමයෙක් නෙවෙයි…”
” මට මෙ ජිවිතේ එපා වෙලා ගොඩෙ මිනිහෙක් බැදගන…”
” හරි මම ගොඩෙ මිනිහා නේ උඹ බුද්ධිමත් සල්ලිකාර වලවිවෙ මැණිකේ හරි….”
ගයාන් එදාම තිරනයක් ගත්තා…
” ටානියා මම ගොඩෙ මිනිහ නේ මම දික්කසාද වෙන්නමි ඔයා උගත් බුද්ධිමත් සල්ලිකාර කෙනෙක් බැද ගන්න…”
ගයාන් චුටි දෝනි ගේ මුණ ඉඹලා අඩලා අඩලා එලියට බැස්සා….
” හෑ පුතේ අර බලාපන් කෝ මෙ ගෑනි අර පුංචි කෙල්ලට කරලා තියන විකාර මුලු සරැවාංගයම එළියේ ඒ මදිවට අර නොදන්නා මිනිහෙක් අතටත් දිලා…
නිරෑපනයෙන් එහාට ගිහින් ටානියා දරැවා රගපාන්න දාලා කියලා ගයාන් දැන ගත්තේ එතකොටයි….
” දෙයියනේ මගේ අහිංසක දරැවා අම්මා…”
ගයාන් කතා කර කරත් ටානියාට අවවාද කලා….
” ටානියා ටිකක් අහන්ඩ නෙතු කියන්නේ පුංචි දරැවෙක් ඒත් එයා ගෑනු ළමයෙක් එයාව ඒම අත පත ගාන්ඩ හොද නැහැ එයා ගේ සමාජයට තියන ලැජ්ජා බය නැති වෙනවා ටානියා තේරැමි ගන්න ගෑනු ළමයෙක් මලක් වාගේ එයා ළඟ ඉන්න ඔන තාත්තා….”
” නැහැ නැහැ මගේ දරැවට තාත්තා ඔන නැහැ…”
” අනේ තාත්තා මට මෙවා කන්ඩ බැහැ මට ආච්චි හදන කෑම ඔන….”
ගයාන් අහන් හිටියේ දරැවා කෑ ගහන සද්දේ…
ගයාන් කෝල් එක කටි කරලා හොදටම අැඩුවා…
රියැලටි වැඩ සටහන වෙලාවෙ ගයාන් ඒ දිහා බලන් හිටියේ සතුටින් නෙවෙයි දරැවා ගැන දුකෙන් දෙවැනියට නටන්න තිබුණේ නෙතුට…
ඒත් දරැවා ඉන්නේ සතුටින් නෙවෙයි කියලා ගයාන්ට දැනුණා…
ගයාන් හැමදේම අත ඇරලා තාත්තා එක්ක ගොවිතැන් කලා එලවලු බිස්නස් කලා…
” අනේ…ගයාන් මගේ දරැවා…”
එක දවසක උදේ ටානියා කෑ ගහගන මහ ගෙදරට එද්දි ගයාන්ට නැගිටිටුනා ඉදගන හිටි තැනින්….
” මොකක්ද වුනේ දරැවට කතා කරන්ඩ…”
” අනේ එයා කතා කරන්නේ නැහැ කන්නේ බොන්නේ නැහැ ගයාන්…”
ගයාන් කමිසයක් දාගන ටානියා එක්ක ඉස්පිරිතාලෙට ආවා…
” මොකක්ද වුනේ ඩොක්ට මගෙ දරැවට…”
” දරැවට තියෙන්නේ දුකක් බයක් ගෙදරින් යන්න කලින් අම්මා එයාට කියලා කෝම හරි තරගය දිනලම එන්ඩ කියලා.. ඒත් එක්කම මෙයා ලොකු මානසික පිඩනයකින් ඉදලා තියෙනවා…දරැවෙක්ට දරා ගන්න බැරි තරමි පිඩනයකින් අනික බලන්ඩ ඒ දරැවට කරලා තියන විකාර දරැවෙක්ට දරා ගන්න බැහැ ඒම එයාලා ආසයි නිදහසේ ඉන්න ළමා ලෝකය හරි ලස්සනයි නෝනා ඒ ලස්සන ලෝකය විනාශ කරන්ඩ එපා දරැවෝ කියලා එයාලා ඔයාලා ගේ රෑකඩ නෙවෙයි නේ එයාලාට මුලින්ම හොඳට උගන්වන්ඩ එයාලට බල කරන්ඩ එපා කොයි දේවත් කරන්ඩ කියලා එයාලට කැමති කෙනෙක් වෙන්ඩ ඉඩ දෙන්න එයාලට පාර හදලා දෙන්න ඩොක්ට කෙනෙක් ටිචර් කෙනෙක් ඉංජිනේරුවෙක් කැමති පැත්තකින් එයාලට හොද නරක කියලා දෙන්න දහමි පාසල් යවන්ඩ හවසට හැමදාම අම්මා තාත්තා එකතු වෙලා බුදු පහන තියන්න ගෙයින් පිට වෙද්දී අම්මට තාත්තාට වදින්ඩ හුරැ කරන්ඩ වැඩිහිටි අයට ගරැ කරන්ඩ කියලා දෙන්න අසරණ අයට පිහිට වෙන්ඩ කියලා දෙන්න ගමෙ ළමයි එක්ක සෙල්ලම් කරන්ඩ දෙන්න…”
” මට මට තේරනවා ඩොක්ට මගෙයි වරද…”
ගයාන් දරැවා බලලා කතා කලා…
” තාත්තා මට ඔයා ඔන…අනේ මාව දාලා යන්න එපා තාත්තා…”
” මම පුතා බලන්ඩ එන්නමි පුතා අම්මා එක්ක පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණයි….”
ගයාන් යන්න යද්දී ටානියා ගයාන් ගේ අත අල්ල ගත්තා….
“ඔයා කිව හැමදේම මට තේරෙනවා ගයාන් අනේ මාව දාලා යන්න එපා…ඔයාට ඔන විදියට මම ඉන්නමි…අායෙ කවදාවත් මම දරැවට වද දෙන්නේ නැහැ මම ඩොක්ට කිව විදියට දරැවා හදනවා මට සමා වෙන්න….”
ටානියා අඩ අඩ ගයාන් ගේ පපුවට හිස තියා ගත්තා දෝනි ඇදෙන් නැගිටලා අත් දෙකින්ම දෙන්නා බදා ගත්තා…..
“මම තමා මෙ ලෝකේ ඉන්න වාසනාවන්තම දෝනි…මට ඉන්නේ ලෝකෙන්ම හොදම තාත්තා…”
කෙල්ල ගේ පැහිච්ච කතාවට ගයාන්ට හොදටම හිනා….
” අැයි මට ඉන්නේත් ලෝකේ ඉන්න පැහිච්චම දෝනි බබා නේ…එන්ඩ යමු අපි ගෙදරට…”
ගයාන් දෙන්නම එක්ක ගෙදරට එන්ඩ ආවෙ සතුටින්….
…………නිමි…….