කකුලට බෙහෙත් බැදලා තියන හින්දා මට හරියකට නැගිටලා ඇවිදගන්නවත් බෑ.ඇදටම වෙලා ඉන්න ගියාම එපා වෙනවා.අඩුම තරමෙ කාමරේ එහාට මෙහාට ඇවිදලා බැල්කනියට වෙලා ඉන්නවත් නෑ.වෙලාවකට මට හිතෙනවා ඕනි මගුලක් වුනාවෙ කියලා හිතාගෙන බැදලා තියන බෙහෙත් ටික ගලෝලා විසික් කරලා දාන්න.ඒත් එහෙම කරොත් අර යකා මගෙ අනික් කකුලත් කඩලාම දායි.දවසින් වැඩි හරියක්ම මං ගත කරේ නවකතා පොත් කියවන්නයි ෆිල්ම් බලන්නයි හෑන්ඩ් ෆී එක ගහගෙන සිංදු අහන්නයි.
“නෝනාට කම්මැලියි වගේද?……..”
“අනේ ඔව් නැන්දෙ.කොහේටවත් යන්නත් බෑනෙ මේ කකුල හින්දා.තව කොච්චර කාලයක් යයිද දන්නෑ මේක සනීප වෙන්න………”
“හරියට බෙහෙත් කරොත් ඉක්මනට සනීප වෙයි නෝනා.නෝනා ඉතිං හරිම කම්මැලියිනෙ ඔය බෙහෙත් බොන්න එහෙම………”
සිහි කල්පනාවෙන් හිටියා නම් මෙහෙම වෙන්නෑනෙ.හොද වැඩේ මටත් සමනල්ලු අල්ලන්න ගියාට.අන්තිමේදි හොදට තිබිච්ච කකුලත් උලුක් කරගත්තා.
“මං යනවා නෝනා උයන්න.නෝනා කන්න කැමති දෙයක් තියනවා නම් කියන්න……..”
“ම්ම්ම්🤔🤔එහෙනම් නැන්දෙ බත් උයලා බිත්තර බැදලා පරිප්පුයි අඹ මාලුවයි හදන්නකෝ……..”
මං එහෙම කිව්වම දුලීකා නැන්දා හිනා වෙලා හා කියලා කාමරෙන් ගියා.එලියෙ වහින්න වගේ.අද දේෂාන් මහත්තයා ගෙදර එන්න පරක්කු වෙයි කියලා මට කිව්වා.ඊයෙ නාන්න දුන්නෙත් නෑ මට ඔලුවෙ කැක්කුමයි කියපු හින්දා.මේ දවස් ටිකේම මට නාන්න උදව් කරේ දුලීකා නැන්දා.කමක් නෑ අද මං තනියම නා ගන්නවා.එහෙම හිතපු මම හිමින් සීරුවේ ඇදෙන් නැගිටලා ටවල් එකත් අරගෙන බාතෲම් එකට ගියා.හිටගෙන මට නාන්න අමාරු නිසා පුටුවක් තියනවා. බොහොම අමාරුවෙන් කකුල තෙමාගන්නෙ නැතුව මං නා ගත්තා. කවුරු හරි කාමරේට එන සද්දයක් ඇහුනා.දුලීකා නැන්දා වෙන්න ඇති.මං බාතෲම් එකේ ඉදන්ම කතා කරා.
“නැන්දෙ මං නානවා.මට තනියම නා ගන්න පුලුවන්.මහත්තයා ඇහුවොත් කියන්න නැන්දා මාව නෑව්වෙ කියලා…….”
ශවර් එක වහලා මං එහෙම කිව්වා. තනියම නාන්න ගිහින් කකුල තෙමාගත්තොත් එහෙම අර යකාගෙන් කනක් ඇහිලා ඉන්න හම්බෙන එකක් නෑ.කොන්ඩෙත් පිහදාගෙන ටවල් එක ඇදගෙන මං බිත්තිය අල්ලගෙන පුටුවෙන් නැගිටලා බාතෲම් එකේ දොර ඇරියා.අම්මෝ😱😲දේෂාන් මහත්තයා බාතෲම් එකේ දොර ගාවට වෙලා අත් දෙකත් බැදගෙන මං දිහා බලාගෙන හිටියා.ඒ බලාගෙන ඉන්න තාලෙට මට බයත් හිතුණා.අද නම් මං ඉවරයිම තමා. මං හිතුවෙ මේ යකා ගෙදර එන්න තව ගොඩාක් වෙලා යයි කියලනේ.ටවල් ගැටේ තව ටිකක් තද කරගෙන මං හිමිට අයිනෙන් කාමරේට එන්න හැදුවා.පැනපු ගමන් දේෂාන් මහත්තයා මගෙ කන මිරිකගෙන හිටියා.
“ආව්….අනේ මහත්තයා රිදෙනවා.😭😭අනේ අතාරින්න……..”😭😭
“ඊයෙ ඔලුව කැක්කුමයි කියලා අද මොකද යකෝ නෑවෙ.ඔලුව කැක්කුම තියෙද්දී නාන්න එපා කිව්වම ඒක අහන්න බැරිද ආ……..”😡😡
“අනේ මහත්තයා කන අතාරින්න රිදෙනවා දෙයියනේ……..”😭😭
මං අඩද්දී තමයි දේෂාන් මහත්තයා මගෙ කන අතෑරියේ.
“තෙමා ගත්තද කකුල?පණ්ඩිත කමට තනියම නාගන්න ගිහිල්ලා.ඒ මදිවට බොරුත් කියන්න හැදුවා නෑව්වා කියන්න කියලා……..”😠😠
“අනේ බනින්න එපා මහත්තයා.කකුල තෙමා ගත්තෙ නෑ.මට දැන් ඔලුව කැක්කුම හොදයි……..”😥😥
එහෙම කියලා මං යන්න හැදුවත් දේෂාන් මහත්තයා මගෙ අතින් අල්ලලා මාව එයාගෙ පපුවට තුරුල් කරගත්තා. සීතලට මගෙ තොල කටත් වෙව්ලනවා.
“සීතලද?……..”
එයා ඒක ඇහුවෙ මගෙ කනට කරලා රහසින් වගෙයි.මගෙ පපුවත් එක්කම හිරි වැටිලා ගියා.මොකුත් නොකියා මං නිහඬව බිම බලාගත්තා.දේෂාන් මහත්තයා එයාගෙ ඇගිලි තුඩු වලින් මගෙ දෙතොල් ඉස්සුවා.
“සීතලයිද මගෙ මැණිකට?……..”
එහෙම අහලා එයා මාව දෝතින්ම හරහට වඩාගත්තා.
“අනේ මහත්තයා මගෙ කකුල……..”😫
මාව ඇදෙන් තියලා දේෂාන් මහත්තයා මගෙ කකුල අතගෑවා.
“ගොඩාක් රිදෙනවද කකුල?……..”
“ටිකක් රිදෙනවා………”😫
දේෂාන් මහත්තයා මගෙ කකුල අතගෑවා.
“දැන් ඇති මහත්තයා.මට ඇදුම් ඇද ගන්න ඕනි.එහාට යන්නෙකෝ……..”
මං තාම ඉන්නෙ ටවල් එක පිටින් නිසා මං එහෙම කිව්වා.ඒත් දේෂාන් මහත්තයා අයින් වුනේ නෑ.මාව ඇදේ හාන්සි කරවලා මගේ දෙතොල් වලට බර වුනා.සීතලට වෙව්ලන මගෙ දෙතොල් වලට ඒ දෙතොල් වල උණුසුම හොදින් දැනුනා.ඒ උණුසුම මගේ සිරුරට හොදින් දැනුනා……මේ අයුරින් අඩ හෝරාවක් පමණ ගෙව්නා.
“මං වොශ් එකක් දාගෙන එන්නම් මැණික.ඔයා එතකන් ඇද ගන්න……..”
කිසිම ගානක් නැතුව මං පපුව ලගට එනකල් වගෙන හිටපු ටවල් එක ඇදලා අරන් දේෂාන් මහත්තයා එහෙම කිව්වා. මං ටක්ගාලා ඇද සීට් එක පොරවා ගත්තා.මනමාල හිනාවක් මූණට එකතු කරගෙන දේෂාන් මහත්තයා මං දිහා බලලා බාතෲම් එකට ගියා.මං ඇදුමක් ඇදගෙන ඇදට වෙලා පොතක කියෙව්වා.
සති කිහිපයකට පසුව👇👇👇
දැන් නම් මගෙ කකුල සනීපයි.ලබන මාසෙ මගෙ දහ අටවෙනි බර්ත්ඩේ එක. එදා තමයි මගෙයි දේෂාන් මහත්තයාගෙයි වෙඩින් එක.
“මහත්තයා……..”
“හ්ම්ම්………”
“වෙඩින් එක ලොකුවට ගන්න ඕන්නෑ.අපි ඒ සල්ලි වලින් මොකක් හරි හොද දෙයක් කරමු……..”
“ඒ මොකක්ද?……..”
“පන්සලකට හරි ළමා නිවාසෙකට හරි පරිත්‍යාග කරමු……..”
“හා මැණික.අපි එහෙනම් එහෙම කරමු. ලොකුවට වෙඩින් එක ගන්නෙ නැතුව ගෙදර පාර්ටියක් ගම්මු.මං ඒ ටික රොශාන්ට කියන්නම්.ඌ ලෑස්ති කරයි………”
🎉️🎉️
කතා කරගත්තු විදියටම දේෂාන් මහත්තයාගෙ ගෙදරදී අපේ විවාහය සිද්ද වුනා.ඒ වෙනුවෙන් අපිට සුභ පතන්න දේෂාන් මහත්තයාගෙ යාලුවො ගොඩාක් දෙනෙක් ඇවිත් හිටියා.මං ඇදලා හිටියේ රතු පාට ලස්සන ඉන්දියන් සාරියක්.දේෂාන් මහත්තයා ඇදලා හිටියේ කලු පාට කෝට් එකයි කලිසමයි. අවුරුදු තිස් එකක් කියලා කියන්නවත් බෑ.අවුරුදු විසිපහක විසිහයක පෙනුමක් තිබ්බෙ දේෂාන් මහත්තයට.මගෙ ජීවිතේට දේෂාන් මහත්තයව මුණ ගැහුනු එක හොදයි.එහෙම නොවුනා නම් මාමයි නැන්දයි මාව මොකෙක් හරි රස්තියාදුකාර මස් වැද්දෙකුට කසාද බන්දලා දෙයි.
හරිම මහන්සියි.උදේ ඉදලා ඉදලා එකම ඇදුමට හිර වෙලා ඉදලා පුදුම මහන්සියක් දැනුනේ.හවස් වීගෙන එද්දී මං කාමරේට ඇවිත් වොශ් එකක් දාගෙන රෝස පාටයි සුදු පාටයි මිශ්‍ර වෙච්චි ශල්වාර් එක ඇද ගත්තා.ආපහු පල්ලෙහාට එද්දී දේෂාන් මහත්තයා එයාගෙ යාලුවොත් බිබී ඩාන්ස් කරනවා. මං පැත්තකට වෙලා හිටියා.දැන් නම් නිදිත්මතයි.මං දැක්කා දේෂාන් මහත්තයා මං ගාවට එනවා.
“නිදි මතද අහිංසා…….”
දේෂාන් මහත්තයා වැඩිය ඩ්‍රින්ක් අරන් හිටියෙ නෑ.හොදට සිහි කල්පනාව තිබුනා.
“නිදි මත නම් ගිහින් නිදා ගන්න මැණික. මං තව ටිකකින් එන්නම්.තව පැයක් විතර යද්දී පාටිය ඉවරයි…….”
පැය බාගයක් විතර ඉදලා මං කාමරේට ගියා.පුදුම තිබහක් තිබ්බෙ.ජෝගුවේ වතුරත් නෑ.අල්මාරිය ඇරලා බැලුවා. ඒකෙ වතුර බෝතලයක් තිබ්බා.හිත හිතා ඉන්න වෙලාවක් නෑ.තිබහ ලොකුයි ඔක්කොටම වැඩිය.ඒකෙ මූඩිය ගලෝලා බීගෙන බීගෙන ගියා.ටික වෙලාවක් යද්දී ඔලුව කැරකීගෙන ඇවිත් මාව එහාට වැනෙන්න වුනා.ඊට පස්සෙ මොනවා වුනාද දන්නෑ.
පහුවදා උදේ මට ඇහැරෙද්දී නවයත් පහුවෙලා තිබ්බා.ඇදේ අනික් පැත්ත බැලුවත් දේෂාන් මහත්තයා හිටියේ නෑ. උවමනාවෙන් බලද්දියි මට තේරුම් ගියේ කවුරු හරි මගෙ ඇදුම් මාරු කරලා තිබ්බ බව.ඊයෙ මං ඇදන් හිටියේ ශල්වාර් එක වෙනුවට දැන් ඇදන් හිටියේ කොට කලිසමකුයි ටී ෂර්ට් එකකුයි.ඊයෙ මට මොකද වුනේ🤔🤔අර බෝතලේ තිබිච්ච බීම බිව්වට පස්සෙ මට මොනවා වුනාද කියලා මතක නෑනෙ.විසිරිලා තිබ්බ කොන්ඩෙත් එක ගුලියකට ගැටගහගෙන මං ඇදේ ඉදගෙනම කල්පනා කරා.ඔලුවෙ අත තියලා ඉඹලා බලද්දී මට දෙහි සුවදක් ආවා.😁😂😃🤣 ඈ……මගෙ ඔලුවෙ දෙහි සුවදක් එන්නෙ කොහොමද?🤔🤔ඔලුව කැක්කුමකුත් ආවා.මොකක්ද වුනේ කියලා මට හිතා ගන්නවත් බෑ.දේෂාන් මහත්තයා කොහෙද ගියේ?කල්පනා කර කර ඉන්නකොටම දේෂාන් මහත්තයා කාමරේට ආවා.මං ගාවට ඇවිත් ටිකක් වෙලා බලන් හිටපු දේෂාන් මහත්තයා එක් වරම මගෙ කම්මුලකට හයියෙන් පාරක් ගැහුවා.👋
අනේ දෙයියනේ මේ මනුස්සයට උදේම මොනවා වෙලාද?රත් වෙච්චි කම්මුලත් අල්ලගෙන මං කදුලු පිරුණු දෑසින් දේෂාන් මහත්තයා දිහා බැලුවා.දේෂාන් මහත්තයගෙ ඇස් රතු වෙලා තිබ්බා.ආපහු ගුටි කන්න වෙයි කියලා හිතුනු බයට මං මං ටිකක් පිටි පස්සට ගියා.ඇදේ වාඩි වෙලා දේෂාන් මහත්තයා මගෙ කට හයියෙන් මිරිකලා අල්ල ගත්තා.
“අනේ මහත්තයා මොකද මේ වෙලා තියෙන්නෙ?……..”
“තොට ඔච්චර ආසාවක් තිබ්බා නම් බීලා වෙරි වෙන්න මට කියන්න තිබ්බනේ……..”😡😡
එහෙම කියලා දේෂාන් මහත්තයා මගෙ කට අතෑරියා.
“අනේ මහත්තයා මොනවද මේ කියන්නෙ?………”😥😥
“කියපන් උඹට ඊයෙ අර බෝතලේ තිබ්බ ඒවා බීලා මොකද වුනේ?………”😠😠
“අනේ මට මතක නෑ මහත්තයා………”😥
“ඔව් ඉතිං මතක් වෙන්න උඹ හොද සිහියෙන් හිටියෙ නෑනෙ……….”😠😠
දෙයියනේ මොනවද මේ දේෂාන් මහත්තයා කියන්නෙ?මට මොනවද ඊයෙ වුනේ?මං කල්පනා කරත් මට මතක් වුනේම නෑ.ඇදෙන් නැගිටලා ගිහින් දේෂාන් මහත්තයා එයාගෙ ලැප් එක ගෙනත් මං ගාවින් වාඩි වුනා.ඒකෙ මොනවද මන්දා බට්න් කිහිපයක් ඔබලා මං දිහා බැලුවා.
“ආ බලනවා තමුං ඊයෙ මොනවද කරේ කියලා……..”
මං ඒ ලැප් එක දිහා බැලුවා.අනේ දෙවියනේ😱😱මට තිස්තුන් කෝටියක් දෙවියො සිහිවුනා.දේෂාන් මහත්තයා අතින් කට වහගෙන හිනා වෙවී හිටියා. අනේ දෙයියනේ මට ඇති වුනේ සුලු පටු ලැජ්ජාවක් නම් නෙවෙයි.අපොයි මං මොනවද මේ කරලා තියෙන්නේ?ඒ කියන්නෙ මං ඊයෙ අර බෝතලේ තිබ්බ ඒවා බිව්වට පස්සෙ මට හොදටම මත් වෙලා මාව හොදටම වෙරි වෙලා.වෙරි මරගාතෙ මං කාමරේ පුරාම හොදටම පිස්සු නටලා.දේෂාන් මහත්තයා කාමරේට එද්දී මං එයාව බදාගෙන උමතුවෙන් වගේ ඇදේ පෙරලගෙන සිපගෙන.අපොයී😱😱මට දැනුන ලැජ්ජාවට පොලව පලාගෙන යන්න හිතුණා.🤭🤭☺️අයියෝ…..අහිංසා අද ඔයා මොනවද මේ කරලා තියෙන්නේ?…….අද නම් මං ඉදලා ඉවරයි. මං අසරණ දෑසින් දේෂාන් මහත්තයා දිහා බැලුවා.දේෂාන් මහත්තයා තාම බඩට අත තියාගෙන හිනා වෙනවා. මෙහෙම හිනා යනවා නම් මොකටද මගෙ කම්මුලට ගැහුවෙ?
“අනේ මහත්තයා මට සමාවෙන්න ඊයෙ හොදටම තිබහ දැනුනු හින්දයි මං ඒක බිව්වෙ.මං හිතුවෙ ඒ බීම බෝතලයක් කියලා………”😢😢
“ඊයෙ නම් මරු දවස ඕයි කියලා වැඩක් නෑ.මට හිතෙනවා තමුසෙට හැමදාම බොන්න දෙන්න……..”
“අනේ එපා මහත්තයා.එහෙනම් ඇයි මහත්තයා මට ගැහුවෙ?……..”
“තමුසෙ ඕක කාමරේදි බිව්ව එක හොදයි.බැරි වෙලාවත් පල්ලෙහා මිනිස්සු ඉස්සරහදී බිව්වා නම් වස ලැජ්ජාව. බලනවා තමුසෙ ඉන්න හැටි………”
“අනේ මට සමාවෙන්න මහත්තයා.මං ආයෙ නම් එහෙම බොන්නෙ නෑ……..”
“හරි දැන් ඒකෙන් කමක් නෑ.අනිද්දා පාන්දරම අපි යමු අම්මව බලන්න. තමුසෙ කැමතියි නම් අපි ටික දවසක් එහෙ ඉදලාම එමු……..”
මතු සම්බන්දයි