දේෂාන්ගේ වද හිංසා වලට ලක් වෙමින් මං ජීවිතේ ගෙව්වා.මට ජීවිතේ අන්තෙමටම කලකිරිලයි තිබ්බෙ.මේ පුංචි වයසට මෙතරම් දුක් කන්දරා ගොඩාක් උහුලන්න වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවේ නැහැ.මගේ අනාගත බලාපොරොත්තු,හීන ඒ සේරම බොද වෙලා ගිහිල්ලා.
ජනේලෙන් එපිටට මා නෙත් යොමු කරේ වැස්සක පෙර නිමිති අහසෙහි දක්නට තිබූ නිසායි.වෙලාව හවස හය වුනාට අවට පරිසරය දෙස බෑලු කල්හී පෙනෙනුයේ වෙලාව රාත්‍රී හත,අට වී ඇති බවකි.මිනිත්තු කිහිපයක් ගත වූ තැන අවට පරිසරයම දෙදරුම් කමින් මහා විශාල වර්ෂාවක් ඇද හැලෙන්නට විය. නිවසේ මෙහෙකාරිය වූ දුලීකා පැමිණ මට රාත්‍රී ආහාරය ලබා දී ගියාය.
නොකා ඉන්නට සිතුනත් එසේ සිටියහොත් එදා මෙන් දේෂාන්ගෙන් ගුටි කන්නට සිදු වන නිසා මං කෑම කෑවා.මට වෙලාවකට හිතා ගන්න බෑ දේෂාන් ඇයි මට මෙහෙම කරන්නෙ කියලා.දේෂාන්ට මාව මරන්න නම් උවමනාවක් නෑ.එහෙම උවමනාවක් තිබ්බා නම් මං නොකා නොබී මැරෙන්න හදපු වෙලාවෙ මට කන්න කියලා ගහන්නෙ නෑනෙ.මගේ ජීවිතේ මගේ අනාගතේ මොන විදියකට විසදෙයිද දන්නෑ.
අවිරුදු දහහතක් වගේ වයසකදී කාමාතුරයෙකුගේ අවලං ආශාවල් ඉදිරියේ කිලිටි වෙන්න සිද්ද වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ.අඩනවා ඇරෙන්න මට කරන්න වෙන කිසිම දෙයක් තිබුනේ නෑ.ඇඩුවා කියලා මට කිසිම දෙයක් ලැබෙන්නෙත් නෑ.මගෙ ජීවිතේ ඔහේ ගලාගෙන ගියා.කල්පනා සයුරේ ගිලී සිටියදී දොර ඇරෙන සද්දයක් ඇහුනා.
බාගෙට හිස් වෙච්චි මත්පැන් බෝතලයකුත් අතේ තියාගෙන දේෂාන් කාමරේට ආවා.මගෙ හිත හීල්ලුනා. දෙයියනේ මේ තිරිසන් මිනිහා අදත් මාව.
…….😭😭
“මොකද තමුසෙ ඔහොම බලන්නෙ?……..”
මගෙ දිහා කෑදර ලෙසට බලාගෙන හිටපු දේෂාන් එහෙම අහගෙන මං ගාවට කිට්ටු වුනා.අතේ තිබ්බ මත්පැන් බෝතලේ මේසෙ උඩ තියපු දේෂාන් ඇදෙන් වාඩි වුනා.බියෙන් ගැහුනු මං ඇදෙන් නැගිටලා ජනේලෙ ගාවට ගියා.
“මෙහාට වරෙන්?……..”😡😡
දේෂාන් ලෑස්ති වුනේ මාව බලෙන්ම එයා ගාවට ගන්න.ස්ටූල් එකත් පෙරලගෙන මං දොර ඇරගෙන එලියට දුවන්න හැදුවා. දොර අරින්න හැදුවත් දොර ලොක් කරලා තිබ්බේ.දේෂාන් මහ හයියෙන් හිනා වෙලා දොරේ යතුර මට පෙන්නුවා.පපුවට අත තියාගෙන මං හොදටම ඇඩුවා.😭😭
“අනේ මහත්තයා වදින්නම් මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න.මහත්තයට හිතක් පපුවක් නැද්ද?ඇයි මට මෙහෙම වද දෙන්නෙ?……..”😭😭🙏
මං එහෙම කිව්වත් දේෂාන් ඒවා කනකටවත් ගනං ගත්තෙ නෑ.මගේ දුක තේරුම් මේ තිරිසනාට කවදාවත්ම බෑ.මං ගාවට පියවරෙන් පියවර කිට්ටු වුන දේෂාන් මාව බිත්තියට හේත්තු කර ගත්තා.
දේෂාන් ලගින් ආපු මත්පැන් ගද මට උහුලගන්න බැරි වුනා.අත් දෙකෙන් නහය වහගන්න හැදුවත් මගේ අත්දෙක තද කරලා බිත්තියට තියලා අල්ල ගත්තු දේෂාන් මගේ මුහුණ පුරාම සිප ගත්තා. මගෙ අතේ බාහුවෙන් අල්ලලා ඇදපු දේෂාන් මාව ඇදට තල්ලු කරා.
මේ වෙලාවෙ ජීවිතේ නැති කරගන්න ක්‍රමයක් තිබ්බා නම් දෙපාරක් නොසිතා මං අනිවාර්යයෙන්ම ඒ දේ කරගන්නවා. කට කොනකින් හිනා වෙමින් දේෂාන් මගේ සිරුරට බර වුනා.මං කොයි තරම් උත්සහ කරත් ඒ හැඩිදැඩි ශරීරයත් එක්ක මට ඔට්ටු වෙන්නම බැරි වුනා. වෙනදා වගේම හෝරා කිහිපයක්ම මගෙන් ඕනෑ එපාකම් ඉශ්ට කරගත්තු දේෂාන් මාව පැත්තකට කරලා මත්පැන් බෝතලේ අතට බොන්න පටන් ගත්තා.
ඉවසගන්න බැරි තරම් අමාරුවෙන් හිටපු මං බොහොම අමාරුවෙන් ඇදේ වාඩි වෙලාම රෑ ඇදුම ඇද ගත්තා.මට මං ගැනම ඇති වුනේ දරා ගන්න බැරි තරම් දුකක් වගේම දේෂාන් ගැන කේන්තියක් ඇති වුනේ විශාල කේන්තියක්.මට පිටුපාලා ඇදේ වාඩිවෙලා දේෂාන් මත්පැන් බොමින් හිටියා.
ඇද අසල තිබූ ස්ටූල් එක උඩ ඇති මල්වාස් එක දුටු මට එක්වරම ක්ෂණික සිතුවිල්ලක් හිතට ආවා.දෙපාරක් නොහිතා මං ඒ සිතුවිල්ල ක්‍රියාත්මක කරා.හිමින් සීරුවේ ඒ මල් වාස් එක අතට ගත්තු මං ඒකෙ තිබුනු මල් ඉති ටික ස්ටූල් එක උඩම තිබ්බා. ඉස්සරහා හැරිලා හිටපු දේෂාන් පිටි පස්ස හැරිලා මං දිහා බලනවත් එක්කම මං ඒ මල්වාස් එකෙන් දේෂාන්ගෙ ඔලුවට ගැහුවා.අම්මෝ කියාගෙන ලේ පෙරෙන නලලත් අල්ලගෙන දේෂාන් බිමට වැටුනා.මං හිටියේ හොදටම බය වෙලා. නලලත් අල්ලගෙන බිමට වැටුනු දේෂාන් ආපහු නැගිට්ටෙ නෑ.මං ඉක්මනට ඇදෙන් නැගිටලා දේෂාන් දිහා බැලුවා.දේෂාන්ගෙ නලලෙන් හොදටම ලේ වැක්කෙරෙනවා. ඒ නලලත් අල්ලගෙන කෙදිරි ගගා හිටපු දේෂාන්ගෙ ඇස් පියවුනා.අනේ දෙයියනේ😭😭මේකා මැරුනද?මගෙ පපුව හොදටම ගැහෙන්න පටන් ගත්තා.මං ඉක්මනටම යතුර අරන් දොර ඇරලා දුලීකා නැන්දට කතා කරා.එයා දුවගෙන ආවා.දේෂාන්ව දැකලා දුලීකා නැන්දාට කෑ ගැහුනා.
“අනේ නැන්දෙ දේෂාන් මහත්තයා මැරිලද දන්නෑ.අනේ මට බයයි නැන්දෙ.😭😭 මහත්තයව ඉක්මනටම හොස්පිටල් එකට ගෙනියමු……..”
“අනේ නෝනා මොකක්ද දෙයියනේ මේ කරපු අපරාදෙ.අයියෝ මහත්තයා කතා කරන්නෙ නෑ.අනේ දෙයියනේ……..”😢😢
දුලීකා නැන්දා ඉක්මනටම කාටද මන්දා කෝල් කරලා දේෂාන්ව හොස්පිටල් එකට ගෙනිච්චා.මං හිටියේ බියෙන් වෙව්ලමින්. දෙයියනේ දේෂාන් මැරුනොත් එහෙම මට හිරේ යන්න වෙයිද😭😭එහෙම බියකරු සිතුවිලි මගේ හිතට ඇතුලු වුනා.අත් දෙකම එකතු කරලා වැදගෙන මං සියලු දෙවියන්ගෙන් ඉල්ලුවේ දේෂාන්ව මැරෙන්න නම් එපා කියලයි.
හොස්පිටල් එකට ගිය දුලීකා නැන්දා එනකල්ම මං ඇහැරිලා හිටියා.රාත්‍රී එකොලහමාර විතර වෙනකොට දුලීකා නැන්දා ආවා.මට ඒ මුහුණ දිහා බලන්නත් බය හිතුණා.
“අනේ නැන්දෙ දේෂාන් මහත්තයාට කොහොමද?මාව පොලීසියෙන් අල්ලන් යයිද නැන්දෙ?……..”😥😥
“නෝනා බය වෙන්න එපා.පොලීසියෙන් එන්නෙ නෑ.මහත්තයට ටිකක් අමාරුයි. ඔපරේෂන් එකට ගත්තා……..”
එහෙම කියලා දුලීකා නැන්දා දොරත් ලොක් කරලා කාමරෙන් ගියා.අනේ දෙයියනේ ඔපරේෂන් කරන්න තරම් දේෂාන්ගෙ තත්වෙ බරපතළයිද?සනීප වෙලා ගෙදර ආවම දේෂාන් මාව මරයි.
කල්පනා ලෝකයේ ගිලිලා හිටපු මට නින්ද ගියේ පාන්දර යාමයේයි.
පහුවදා මට ඇහැරෙද්දී උදේ දහය විතර වුනා.අඩලා අඩලාම මගෙ ඇස් ඉදිමිලා තිබ්බා.දේෂාන්ගෙ සැපුම් පාරවල් නිසා මගේ බෙල්ල පුරා සහ පපුව පුරාම රතු වෙලා තිබුනා.ඒ පුරා අතැගිලි යවමින් මං කල්පනා කරේ ඇයි මගේ ජීවිතේට මෙහෙම වුනේ කියලයි.මොන පාපයක්ද දෙයියනේ මං මේ ගෙවන්නේ?😭😭
මතු සම්බන්දයි