සෙවනැලි ආදරය…..

ඔබ යන්න ඉතින් පියබා ….
සදාදුන් ඉන්න හිතේ රදවා …
සෙවනැල්ල වගේ ඉදලා …
පියාපත් සින්න මගේ කුමරා …

අම්මේ …. අම්මේ ……… ජයන්ති කෝ ඔයා….

මම කුස්සියේ ඉන්නේ බෙරිහන් දෙන්නෙ නැතුව එන්වා මෙහෙට…

ඔන්න ආවා ඔයාගේ දු කුමරි..

කුමාරිම තමා..

ඇයි මේ රත්වෙලා ඉන්නේ ජයන්ති ..

රත්වෙලා ඉන්නේ ද උබට කොච්චර කියලා තියනව ද අහ් ගෙදර එන ගමන් පාරේ හරියට වරෙන් කියලා..

දැන් මොකද උනේ කියන්න කෝ ….

උබ පාරේ ඔය පොන් එක කනේ ගහන් කෑගහගෙන සින්දු කියව කියව ආවලුනේ..

කව්ද අර සිසිටිවි ද කිව්වේ මම හිනාවිගෙනම අම්මාගෙන් අහුවා..

උබට මම…. අම්මා අතේ තිබ්බ හැන්ද ඉස්සුවා …

මම සෙනිකව එතනින් සේප් උනා නැතම් ඉවරයි….😂😂


මම සප්නා විජයවර්ධන… අවුරුදු විසිදෙකයි.. ලස්සන හුරුබුහුටි කෙල්ලෙක්😍😍😍 මගේ තාත්තා ලංකාවේ හොද නමක් තියන බිස්නස් මෑන් කෙනෙක්… මගෙ අම්මා ජයන්ති විජයවර්ධන … මගේ හොදම යාලුවා තමා මගේ අම්මා තාත්තා නම් හුගක් වෙලාවට ගෙදර ඉන්නේ නැහැ.. බිස්නස් වැඩවලට පිටරට යනවා… ගෙදර එකම දු මම හින්දා මම ඉල්ලන හැමදේම ලැබෙනවා. අඩුවක් නැතිව…


මම තාම සිංගල් අනේ කියනත් දුකයි😭.. මම හිතනවා වගේ කොල්ලෙක් මට තාම මුනගැහිලා නැහැ.


මගේ යාලුවන්ටනම් බොයිෆෙන්ස්ලා ඉන්නවා… මට තමා නැත්තේ. එහම කියලා මට ප්‍රපොසල් එන්නේ නැහැ නෙවෙයි.. හුගක් ඇවිල්ලා තියනවා.. ඉස්සලම ප්‍රෙපොසල් එක ආවේ මම ඉස්කොලේ යද්දී. හරියටම කිව්වොත්අ ට වසරේ ඒත් ඒ කොල්ල කැතයි කලුයි…


මම එයාට ඒක මුනටම කිව්වා…. පව් එදයි පස්සේ ඒ කොල්ලා ඉස්කොලේ ආවෙම නැහැ… පස්සේ පස්සේ කැම්පස් එකේ එහම හුගක් ප්‍රපොසල් ආවා..හැබැයි මම හිතපු විදිහට කව්රුත් හම්බුනේ නැහ😔😔😔


මම කැමති සුදු ගානට උස ජිම් බොඩි එකක් තියන කොලෙක්ට හැබැයි එහම කොල්ලෙක් මම තාම දැක්කේ නැහ… දුක කියන්නේ මම මගේ සිහින කුමරයා ගැන මගේ යාලුවන්ට මගේ අම්මාට කිව්වම කියන්නේ උබට ඕන වගේ කොල්ලෙක් මැටි වලින් හදන්න වෙයි කියලා😂😂😂😂


අම්මේ මොකද මේ බොක්ස් එක…

අනේ මන්දා දූ කොරියර් එකේ ආවේ ඔයාගේ නමට ඉතින් මම ඇරියේ නැහැ….

මොකක් මගේ නමට…..

ඔව්…
කියාගෙනම අම්මත් මගේ කාමෙරෙට ආවේ මොකද ඔය බොක්ස් එක කියලා බලන්න..

අම්මේ.. අරින්න බයයි වගේ බොම්ස් එකක් ද දන්නේ නැහැ…
කවුරු එව්වද දන්නේ නැහැ …
මොනද අම්මේ කරන්නේ …
මම නවත්තන්නේ නැතුව කිවගෙන ගියා..

කටවහගෙන ඕක අරිනවා…
අම්මා සැරෙන් කියලා … හිනාත් වෙන්වා…

හිනා වෙන්න එපා අම්මේ …….
ඉන්න අරින්නම්…

මම හිමින් බොක්ස් එක ඇරියා… දැකපු දෙයින් මගෙ ඇස් උඩගියා ..

වාව් …. ලස්සන මල් බොකේ එකක්… මම අතට ගන්න ගමන් අම්මා බොක්ස් එක ඇතුලට අත දාලා තව පොඩි බොක්ස් එකක් ගත්තා.. එක රිං බොක්ස් එකක් කියලා දැක්කම මම හදුන ගත්තා…..

අනේ එක එතුලේ ඩයමඩ් රිං එකක් මට හිතාගන්නත් බැහැ මොනවද මේ කියලා ..

අම්මේ.. බලන්නකෝ ලස්සන ඒ රිං එකේ….

ලස්සන නෙවෙයි බලනවා කව්ද එව්වේ කියලා මේවා…

අහ් ඉන්න ඉන්න ..
මම බොක්ස් එක හරව හරව බැලූවා ඒත් නමක් ගමක් නැහැ ….

අම්මේ කව්ද කින්ද මන්ද කියලා මුකුත් නැහැ..
අනේ මන්ද අම්ම….

මම ආයේ මල් බොකේ එක අතට ගත්තා එකේ ලෙටර් එකක් අමුනල තිබ්බා මම කුතුහලයන් එක ඔපෙන් කරලා කිව්වා …

මගේ සුරංගනාවි වෙනෙවෙන් කියලා විතරයි එකේ තිබ්බේ…
එකෙවත් එයගේ නම තිබ්බන්ම් කියලා මට හිතුනා…

අම්මේ කව්ද එවන්න එත්තේ මේවා…

මං කොහමද දන්න.. හැබැයි එක දෙයක් නම් දන්නවා..

මොකද..

කව්රු උනත් ඔයාට ආදර කරන කෙනෙක් වෙන්න ඕනේ …

අනේ අම්මා විකාර කියවනවා…

උබට ආදරේ නැතුව උබට ඩයමඩ් රිං එකක් එවන්න උන්ට පිස්සුද …. අම්මා එහම කියන් කාමරින් එලියට ගියා

අහ් එකත් ඇත්තනේ ……

කව්රු වෙන්න ඇතිද මේ…. මම එහම හිත යවපු ඔක්ක්ම ටික මගේ කබඩ් එකට දාලා ඇදට වැටුනා….


මාසකට පසු ……..

එදා ආපු බොක්ස් එකෙන් පස්සේ කිසිම කොරියර් එකක් හෝ කෝල් මැසජ් මුකුත් නැහැ ඉතින් මමත ටික ටික ඒක ගැන අමතකරා….

එදයින් පස්සේ හරියටම මාසයක් ගෙව්නේ හරි ලස්සන ආදර කතාවක මගේ ජිවිතේ අලුත් පිටුවක් පෙරලමින්..

එයා අහස් තෙන්නකෝන්…. අබේසිංහ තෙන්නකෝන්ගේ එකම පුතා… අපේ තාත්තාගෙ හොදම යාලුවගේ පුතා..
ඉතින් මටත් දන්නේ නැතුව අපේ අම්මයි තාත්තායි එයාලට එන්න කියලා මාව බලන්න…


මට උදේ තමා තාත්තා පොන් එකෙන් කතාකරන්වා ඇහුනේ .. මම ඇහුව්ම කිව්වේ මාව පොටො එකකින් දැකලා මම බදින්න ඕනේ කිව්වලු අර හොටම්බුවා…
මම මීට ඉස්සර අහස්ව දැකලා නැහැ දැක්කනම් කියන්නේ නැහැ හොටම්බුවා කියලා 😂😂


එයා නිකන් ශාරුක්කාන්ගේ පොටො කොපියක් වගේ මන් හිතපු විදිහෙ කොල්ලෙක් මගේ සිහින කුමාරයා හම්බ උනා මට … ඉතින් මම එකපයින් ඕකේ කිව්වා මොකට එපා කියන්න ද …😍😍😍😍

මමයි අහසුයි හුගක් ආදරෙන් හිටියේ … යන්නේ දෙන්නම එකට මොනවා කරත් අහස් මට කියන්වා… බදින්න ඉස්සර ඔහම ආදරේ කරානම් බැන්දට පස්සේ…..😍😍😍😍😍😍

අපේ වෙඩින් එකට තව සතියයි තියෙන්නේ…
මමයි අහසුයි ගියා… වෙඩින් එක හින්දා හොම් කමින් එකට අදින්න මට සාරියක් ගන්න.. මම එදා තමා ජිවිතෙටම සාරියක් ඇන්දේ ට්‍රයල් කරන්න.. මම බැලැක් කලර් සාරියක් ඇදන් ඇවිත් අහස්ට පෙන්නුවා හැබැයි එයානම් කිසිම දෙයක් කිව්වේ නැහ.. මට දුක හිතුනත් මොනවත් කිව්වෙ නැහ……


මම රෑට් කාල වොශ් එකකුත් දාලා ඇදට වැටුනේ මහන්සි හින්දා…

බීප් ….බීප්….
මගේ ෆොන් එකට මැසජ් එකක් ආවා.. මම හිතුවෙ අහස් කියලා. ඒත් නොදන්න නම්බරයක්….
මම ඕපන් කරලා කවද කියලා බැලුවා…

අද ඔයා හරි ලස්සනට හිටියා අර කලුපාට සාරියට… එතටම මට ඔයාව වෙන කෙනෙක්ට දෙන්න ලොබයි…
හැබැයි ඔයා තොරගත්ත ජිවිතේ ඔයාට සතුටින් ඉන්න ලැබෙයි කියාලා මම විශ් කරන්වා…

මගේ සුරංගනාවි ….

මට නිකක් ඕල්මදේ වගේ…. මම එ නම්බරෙට කෝල් කරත් ඔෆ්ෆ් .. මට හිතාගන්න බැහැ මේ මොනවද වෙන්නෙ කියලා….

ඊලග දවසේ අහස් මට එන්න කියලා තිබ්බා… එයාඅගෙ ගෙදරට …
මමත් ලස්සන ගව්මක් ඇදගෙන කාර් එකෙන් ගියේ අහස්ව බලන්න ඒත් මන් හිතපු නැති විදිහට කන්ටනරක ඇක්සිඩන්ඩ් උනා .. ඒකින් මගේ මුන හුගක් ඩමැජ් උනා… මගේ මුහුන සුව කරන්න බැහැ කියලා ඩොක්ටර්ස්ල කිව්වා…

මගේ සිහින කුමාරයා මාව අන්තිමට බලන්න ආවේ එදා ..
කසාදෙ නැවත්තුවා.. විරුපි කෙල්ලෙක් බදින්න බැහැලු මගෙ ලස්සනටලු එයා කැමති උනේ.. ඔක්ක්ම ඉවරයි …

මම මාස දෙකක් හොස්පිටල් එකේ හිටියා.. ඒ හිටපු හැම දවසම මට අර සැවනලි කුමරයා මට මල් එව්වා…මල් එක්ක ලිව්ම් එව්වා ඒ හැම එකක්ම මගේ හිතට ආදරේ කරපු කෙනෙක් ලියපු එව්වා…

එයාගෙන් අන්තිම ලියුම ආවේ මම ඩිස්ජර්ජ් උන දවසේ … එකේ ලියලා තිබ්බේ…. එයගේ ගෙදර ඇඩ්‍රස් එකයි මම එනකම් එයා බලන් ඉන්නව කිය්ලා…

ඒත් මම කොහමද එයාව බලන්න යන්නේ… මේ කැත මුහුනක් තියන් කව්රු මගේ හිත හැදුවත් වැඩක් නැහැ … මම කැතයි දැන්….

මම අම්මාට ඔක්කම කිව්වා … අම්ම කිව්වේ දූ ඔයා කොහම හිටියත් අර සැවනලි කුමරයා ඔයාට ආදරේ කරනවා කියලා ඔයා ගිහින් එයාව බලන්න කිය්ලා…


මම හිත ගල්කරන් ආවා සැවනලි කුමරයා බලන්න . එයා කියපු ඇඩ්‍රස් එකට… ලොකු බංගලවක්… මම දොර ගාවට ගිහින් බෙල්කරට කව්රුත් ආවේ නැහැ …
ඉතින් මම නිකන් දොරට අතක් තිබ්බා විතරයි දොර ඇරුන මමත් ඇතුලට ගියා මට අදගන්නත් බැහැ හැම තැනම මගෙ පොටොස් මම ගියපු තැන් කරපු එව්ව ඔක්ක්ම පොටොස් අරන් නිකන් අර ෆිල්ම්වල වගේ මට අදහන්ත් බැහැ…..

මම එහම ගල් ගැහිලා බලන් ඉද්දි එක පාරටම මගෙ පිටි පස්සේ ලස්සන් කොල්ලෙක් … මගෙ නම කියල කතා කරන්වා… මමත් ටක්ගලා හැරුනා අනිවාර්යයෙන් මේ ඉන්නෙ සැවනලි කුමරයා කියලා මට හිතුනා….

සප්නා …..

ඔ…. ඔව්… මට ගොත ගැහෙන්වා…
කව්ද ඔයා…..

මම අදුරන්න බැහැ ද සුරංගනාවි ….

මම ලුසිෆර් ….

මට එක පාරටම මතක් උනේ එදා ඉස්කොලේ මට ආදරේ කරපු අර මම කැතයි කියලා කිව්වා ලුසිෆර්ව… එයා ද මෙච්චර කාලයක් මට ලියුම් මල් ආදරේ එව්ව කෙනා…
එදා මම කැතයි කියපු ලුසිෆර් අද ලස්ස්න කොල්ලෙක් … ඒත් මම ….

මම මුහුනවහගෙන හැරුනේ දුවන්න…ඒත් එයා මාව ඇදල අරගෙන එයාකේ පපුවට තුරුල් කරගතා…
කොහෙ දුවන්නද සුරංගනාවි … මම ආදරේ කරේ ඔයගේ හදවතට මිසක්… ලස්සනට හි රූපෙට නෙවෙයි…..

අවුරුදු දෙකකට පසු…..

මමයි ලුසිෆරුයු මැරිකර අපිට එයා වගේ ලස්සන කොලු පැංචෙක් ඉන්නවා…අපි හරි සතුටෙන් ඉන්නේ..

😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍


නිමි….

ආදරේ කරන්න රූපෙට නෙවෙයි.. ශරිරයට නෙවෙයි . සල්ලිවලට නෙවෙයි. හදවතට …

යාලුවනේ ලස්සනයි නම් ලයික් එකක් දාන්න අඩුපාඩු කියන්න හදාගන්න….

මේ කතාව හොදයිනම් කියන්න තව කතාවක් ලියන්න