මට ගෙදර යන්න ඕනි…….”😠😠

ඉවසලා ඉවසලා බැරිම තැන මං දේෂාන් ලගට ගිහින් එහෙම කිව්වා.ඔය වචනෙ මං දවසකට සිය පාරක් විතර දේෂාන්ට කියලා ඇති.ඒත් ඒක වචනෙකට විතරක් සීමා වුනා.

“තමුසෙට මොංගල්ද?……..”

“වෙන්න ඇති…….”😠

“මොකක්ද කිව්වෙ?…….”

තරහින් පුපුර දේෂාන් මගෙන් එහෙම ඇහුවා.එයාගෙ ඒ තරහට මං බය වුනත් ඒ බවක් මං පිටට පෙන්නුවෙ නෑ.

“පින් සිද්ද වෙයි මහත්තයා මාව ගෙදරට ගිහින් දාන්න.මට මෙහෙ ඉන්න බෑ.මට ඉස්කෝලේ යන්න ඕනි……..”😥😥

මං එහෙම කිව්වම දේෂාන් මහ හයියෙන් හිනා වුනා.ඒ හිනාව දැකලා මට මං ගැනම මට මහා දුකක් ඇති වුනා.ජීවිතේ මං දිනා ගත්තු කිසිම දෙයක් නෑ.හැම දෙයක්ම සිද්ද වුනේ මගේම අවාසනාවට. මං මගේ කියලා හිතපු අය මගේම පව්ලේ කියලා හිතපු අයම මගේ ජීවිතේ විනාශයට ඇදලා දැම්මා.අනේ මගෙ අම්මයි අප්පච්චියි අද මං ලග හිටියා නම් මට මෙහෙම වෙන්නෙ නෑ.අනේ එයාලා ගාවට යන්න ඇත්නම් මට මීට වඩා සැපයි.

“මේ අහිංසා උඹට මං එක පාරකුත් කිව්වා.මං උඹව මෙහාට ගෙනාවෙ ආපහු යවන්න බලාගෙන නෙවෙයි.ලක්ශ ගානක් දීලයි මං උඹව මෙහාට ගෙනාවෙ. උන්ට උඹව ඕන්නැති හින්දනෙ මට බාර දුන්නෙ.ඉතිං උඹ මොකටද ආයෙ එහෙට යන්නෙ?……..”😡😡

ඔව් දේෂාන් කියපු කතාව ඇත්ත තමයි.

මගෙ නම අහිංසා සංදීපනී ගුණරත්න.මගෙ අම්මයි අප්පච්චියි ජීවතුන් අතර නෑ.එයාලා මැරුනේ මං පුංචි කාලෙමයි.ඒ 2007 අවුරුද්දෙ කොළඹ දුම්‍රියපලේදී පුපුරා ගිය මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදී බෝම්බයට අහු වෙලා.එදා අවුරුදු හතරක කුඩා දැරියක්ව සිටි මගේ භාරකාරත්වය අයිති වුනේ මගේ මාමටයි නැන්දටයි.ඒ කිව්වෙ මගෙ අම්මගෙ අයියටයි එයාගෙ නෝනටයි. එයාලට දරුවො හිටපු නැති හින්දා මට හොදට සැළකුවා.මට අවුරුදු දහයක් වෙනකොට නැන්දට පුතෙක් හම්බුනා.

එදා ඉදන් එයාලගෙ හිතේ මං ගැන තිබුනු ආදරේ සෙනෙහස ටිකින් ටික අඩු වෙලා ගියා.මට එයාලා ගොඩාක් වෙනස්කම් කරා.බාලවයස්කාර දරුවෙක් පාසල් නොයවා ගෙදර තියාගන්න තහනම් නිසා එයාලා මාව පාසල් යැව්වා.කරදර හිරිහැර මැද්දේ මං කොහොම හරි අපොස සාමාන්‍ය පෙළ විභාගෙ ලිව්වා.ඒ හයයි බී තුනයි අරගෙන මං විභාගෙ ඉහලින්ම සමත් වුනා.තව දුරටත් මං වෙනුවෙන් වියදම් කරන්න බෑ කියලා මාමයි නැන්දයි මට උසස් පෙළ කරන්න පාසල් යන්න ඉඩ දුන්නෙ නෑ.මං ඉගන ගන්න ගොඩාක් දක්ෂයි.ඒත් මං වෙනුවෙන් වියදම් කරන්න කවුරුවත් නැති හින්දා මං පාසල් ගමන අත් හැරියා.

අපේ ගම ගොඩාක් ලස්සන ඒ වගේම සුන්දර ගමක්.ලංකවේ ජනප්‍රිය චිත්‍රපටි ටෙලිනාට්‍ය රැසක්ම අපේ ගමේ රූගත කෙරුනා.ගමේ වැව පන්සල ගග බලන්න අවට ගම් වලින් වගේම ගොඩාක් තැන් වලින් සෙනග එනවා.මං සාමාන්‍ය පෙළ විභාගෙ කරන දවස් වල අපේ ගම බලන්න ආපු කව්ද මන්දා මනුස්සයෙක් අපේ ගෙදරටත් ආවා.එයා තමයි සුප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරික දේෂාන් සංජය සමරනායක. ව්‍යාපාරිකයෙක් විතරක් නෙවෙයි එයා පාතල ලෝකෙ මැර චණ්ඩියෙක්.

දැක්ක ගමන්ම මට තේරුණා මේ මිනිහා මාමලගෙ ගෙදරට එන්නෙ හොදකට නෙවෙයි කියලා.සාමාන්‍ය පෙළ රිසාල්ට් අවුට් වුනාට පස්සෙ මාමා මට කියපු දෙයින් මගේ ඔලුවට මැද්දට අකුණක් ගැහුවා වගේ දැනුනා.

“අහිංසා…..අර දේෂාන් මහත්තයා කැමතියිලු උඹව එක්කන් යන්න.සමහර විට උඹට එහෙ ගිහින් හොදට සැපට කාලා බීලා ඉන්න පුලුවන්.උඹ එහෙ පලයන්……..”

මාමා කරපු ඒ යෝජනාවට මං එකපයින්ම විරුද්ධ වුනා.ඒත් මාමයි නැන්දයි එයාලගේ තීරණේ වෙනස් කරේ නෑ.කොටින්ම කිව්වොත් එයාලා දෙන්නා මාව දේෂාන්ට සල්ලි වලට විකුණුවා. රුපියල් ලක්ශ විස්සකට.එදා රෑ දේෂාන් එයාගෙ මැරයො කිහිප දෙනෙක් එක්ක අපේ ගෙදරට ආවා මාව ගෙනියන්න.මං යන්න බෑ කියලා පොලවෙ හැපි හැපි ඇඩුවා.😭😭ඒත් නැන්දගෙයි මාමගෙයි ගල් හිත් මං වෙනුවෙන් උණු වුනේ නෑ.මාව ඇදලා වෑන් එකට දා ගත්තු දේෂාන් මාමගෙ අතට සල්ලි මිටියක් දුන්නා.

එයාලා එදා ඒ විදියට මාව ගෙනාවේ කොහේටද කියලා මං දන්නෙ නෑ.මොකද,ඒ වෙනකොටත් මධ්‍යම රාත්‍රිය පහු වෙමිනුයි තිබ්බෙ.දේෂාන් මාව අරන් ආවෙ එයාගෙ මහා සුවිසල් මන්දිරේට.බයෙන් ගැහි ගැහී වෙව්ලමින් සිටි මාව ඇදලා අරන් ඇදට තල්ලු තල්ලු කරපු දේෂාන් පැය කිහිපයක්ම උගෙ ඕනෑ එපාකම් මගෙන් ඉශ්ට කරගත්තේ වේදනාවෙන් කෙදිරි ගගා හිටපු මං ගැන කිසිම තැකීමක් නොකරමිනුයි.

ඇද ඇතිරිල්ල මත සටහන්ව තිබූ මගේ පිරිසිදුකමේ සටහන දුටු දේෂාන් කට කොනකින් හිනාවෙලා මට සීට් එක පොරවලා එතනින් ගියා.එදා ඉදන් මං ජීවත් වුනේ මහා දුක් කන්දරාවක් හිතේ දරාගෙනයි.තාම මට අවුරුදු දා හතයි.

“මොනවද තමුසෙ කල්පනා කරන්නෙ? තමුසෙට මාමයි නැන්දයි මල්ලියි හොදට සැපෙන් ජීවත් වෙනවා……..”

මගේ කල්පනා දැහැන බිදුනේ දේෂාන්ගෙ කටහඩිනුයි.

“ඔව්.මාව විකුණලා උන් සැපට ඉන්නවා ඇති……..”😠😠

හිමින් මිමිණුවත් මං කියපු දේ දේෂාන්ට ඇහුනා.

“මොකක්ද උඹ කිව්වෙ?කියපිය බලන්න ආයෙත්……..”😡😡

“ඇයි මහත්තයට ඇහුණු දේ තමයි කිව්වෙ……..”😠😠

“කට තියනවා අනික් මොක නැතත්……..”😡😡

“කට විතරක් නෙවෙයි අනික් හැම දේම තිබ්බා.මහත්තයා ඒක හොදටම දැක්කනෙ……..”😠😠

“මේ උඹ ඔය කට පොඩ්ඩක් අඩු කරගනින්.නැත්නම් මං උඹේ දත් ඇන්දම ගලෝලා දානවා.ඔය කටෙන් මාව මෙල්ල කරගන්න ලැබෙන්නෙ නම් නෑ……..”😡😡

මගේ කට දෙපැත්තෙන් අල්ලලා හයියෙන් මිරිකපු දේෂාන් මාව පැත්තකට තල්ලු කෙරුවා.

මතු සම්බන්දයි