මහනුවර ශ්‍රී දළදා මාලිගාව කුඩු කරන බව කියමින් පොලිස් 119 හදිසි ඇමතුම් අංකයට දුරක් දුරකථන ඇමතුම් දුන් බව කක් දුන් බව කියන දෙහිවල-ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පෙරේදා රාත්‍රී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය පවසනවා. මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ අවුරුදු පනස් එකක් පමණ වයසැති මුස්ලිම් ජාතිකයෙක්. අත්අඩංගුවට ගත් සැකකරු වසර හතරක පමණ කාලයක් ඇමරිකාවේ විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය විද්‍යාව හදාරා ඇති අයෙකු බවද ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. සැකරුගේ පියා විශ්‍රාමික වෛද්‍යවරයෙකු ඔහුගේ සහෝදරයන් දෙදෙනෙකුද සිටින බවයි පැවසුවේ
” උඹලගෙ දළදා මාලිගාව කුඩු කරනවා යැයි” කියමින් පුත් පුද්ගලයකු පොලිස් 119 හදිසි ඇමතුම් අංකයට දුරකථනයක් ඇමතුමක් පෙරේදා සවස 6.30 ට පමණ ලබා දී තිබදී තිබෙන බවද, ඉෂ්ට පොලිස් නිලධාරීහු කිව්වේ කියන පුද්ගලයා එම ඇමතුම් දුරකතන අංක ඔස්සේ කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් එවැනි ඇමතුමක් ලබා ගත් පුද්ගලයා හඳුනා ගෙන එදින රාත්‍රිය ඔහු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
සැකකරු නමැති විදෙස් ගමන් බලපත්‍ර තුනක් හා ජංගම දුරකථන ජංගම දුරකථන දෙකක් ද සැකකරු පදිංචිව සිටි නිවසේ පොලිස් භාරයට ගෙන තිබෙනවා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ බස්නායක දකුණ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය මහතාගේ උපදෙස් මත ජේෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න පොලිස් අධිකාරි යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මත දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුෂ්මන්ත මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායම් සැක සැකකරු අත් අත්අඩංගුවට ගෙන තිබෙනවා
- – ලංකාදීප –