පසුගියදා ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ නියෝජ්‍යය සාමාන්‍යාධිකාරි දූරයට පත් සුදර්මන් රදලියගොඩ වහාම එම තනතුරින් ඉවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා. ගෝඨාභය මහතා මෙම තීරණය ගනු ලැබුවේ ඒ ඔහුට විරුද්ධ විශාල අප්‍රසාදයක් සමාජ මාධ්‍ය තුල එල්ලවී ඇති පසුබිමකයි. ජනාධිපති ලේකම්වරයා විසින් යොමුකල ලිපිය පහතින්