සාරංග දිසාසේකර කියන්නේ මේ දිනවල සමාජ මාධ්‍යවල මෙන්ම සමාජය තුල වැඩියෙන් කතාවන චරිතයක්.ඒ අතර කතාවෙන තවත් චාරිතයක් තමයි දිනක්ෂි.මේ දෙපලගේ විවාහය සිදු වුණා පසුගියදා.අනෙකුත් විවාහ උත්සව වලට වඩා මේ දෙපලගේ විවාහය ගැන වැඩියෙන් කතා වුණා.



ඒ දෙපලගේ විවාහ ජායාරුප නිතර අප ඇස ගටුණා.විවහයෙන් පස්සේ ඔවුන් එක එක ස්තානවල ජායාරුප ගත්ත අවස්ථා කිහිපයක් අප දුටුවා.ඒ ජායාරුප විනෝදජනක ජායාරුප ලෙසද අප දුටුවා එම ජායාරුප අද ඔබට අප ඉදිරිපත් කරන්නෙමු





ඔවුන්ගේ තවත් චායාරූප කිහිපයක්


ඔවුන්ගේ තවත් චායාරූප කිහිපයක්

