හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ නරාහෙන්පිට පිහිටි පුද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බව වාර්තා වනවා.
මේ වන විට ඔහු එම රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුලත් කර ඇති බව සදහන්.