ජනාධිපති ගෝඨාභය රාජපක්ශ මහතා අද මෝටර් රථ ප්‍රවාහනදෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්දයෙන් සොයා බැලීමටයි. එහිදී සති දෙකක් ඇතුලත විධිමත් ක්‍රමවේදයක්සකස්කරන ලෙස බලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා. එම වීඩියෝව පහතින්