සර් මම මේ මාසේ විතරයි වැඩ කරන්නේ…෴
ඇයි සිතුම් මොකක්ද ප්රශ්නේ..??
අනේ මන්දා සර් හිතගන්න අමාරුයි මට හැමදේම එපා වෙලා තියෙන්නේ ..෴
කියා සිතුම් යතුරු පැදියේ නැගි ඔෆිස් එකෙන් පිට විය෴෴
සිතුම් හසිදු මිහිරන් අවුරුදු විසි තුනයි..෴ හිතුවක්කාර චරිතයක්… ජිවිතයම ගොඩක් ආස කරන්නේ යාළුවෝ එක්ක ඇවිදින්න යන්නඩ 😊෴ රස්තියාදුවක් ගහලා ෆන් එකේ ඉන්න කොල්ලෙක්.. ඔය අතරේදි තමයි සිතුම්ට දවසක් අහම්බෙන් දුරකථනයට කොල් එකක් එන්නේ..෴
සිතුම් දුරකථනය කනේ තියාගෙන හලෝ කිවේය..෴
එහා පැත්තෙන් ගැණු ළමයෙකුගේ කටහඬක් ඇසුනේ..
හලෝ කවුද මේ කියා සිතුම් ගෙන් ඇසුවේය..😜😜
ඈ යකෝ මේ මොන හෙන ගෙඩියක්ද මේ…
මේ නන්ගි ඔයා කෝල් එක අරන් මගෙන් අහන්නේ මම කවුද කියලා… සැරේන් ඇසුවේය..෴ භය වේච්ච පාර එහා පැත්තේන් කෝල් එක කට් වුනේ..෴. හි හි සිතුම්ට තනියෙන් හිනා උන දේට 😊😊
එදා හවස සිතුම් යාළුවන් සමඟ කතා කර කර ඉද්දි දවල් අපු නම්බර් එකට කෝල් එකක් ගත්තේ.. 😍😍
හලෝ්..
කවුද මේ දවල් කෝල් එකක් ගත්තේ මට 😜😜
කියා සිතුම් ඇසුවේය…
” අනේ සොරි අයියේ මම යාළුවෙක්ට ගත්තු කෝල් එක ඔයාට ඇවිත් තියෙන්නේ සොරි “
කියා එහා පැත්තෙන් පවසන්නට වුයේ..
අහා හරි නංගි සොරි දවල් මමත් සැරින් කතා කරාට ඔෆිස් එකේ පොඩි ප්රශ්න වගේක හිටියේ එකයි..😜 කියා සිතුම් පැවසුවේය..෴
හරි අයියේ එහෙම නම් මම තියෙනවා කියා එහා පැත්තෙන් පැවසිමත් සමඟ සිතුම් දුරකථනය විසන්ධි කර යාළුවාන් සමඟ කතාවට වැටුනේය..෴
ආ ආ කොල්ලාට කැල්ලක් සෙට් වෙලා නේද…??
කියා යාළුවෝත් විහිළු කරන්න පටන් ගත්තේ..෴
අනේ මේ පලයං බං යන්න මොන කෙල්ලෝද කිවා සිතුම් කතාව එතනින් නතර කර දැම්මේය..෴෴
යාළුවාන්ගෙන් සමුගෙන ගෙදර අපු සිතුම් අර නම්බර් එකට මැසේජ් එකක් දැම්මේ නංගි මොකද කරන්නේ කියාය..෴
හැරෙන තැපැලෙන්ම සිතුම්ට ඒ මැසේජ් එකට පිලිතුරු අවේ
” මුකුත් නැ අයියේ පාඩම් කරනවා කියාය..”
මැසේජ් එකෙන් පටන් ගත්තු යාළුකම දෙදෙනාම දවස ගානේ කතා කරන්නට පටන් ගත්තේය..෴෴
නමින් ගිස්මි තිනුෂ්කි පෙරේරා
පාසල් යුවතියක් වුයේ…෴ සිතුම් ගොඩම ගිස්මි ගේ පාසල් වැඩ වලට උදවු කලේය..෴෴ ඔය අතර ගිස්මිගේ ජිවිතේ ගොඩක්ම දේවල් සිතුම් එක්ක කිවේ..෴෴ දෙදෙනා අතර මිතුරු කම ආදරය දක්වා දුරදිග ගියේ දෙදෙනා ආදරවන්තයන් වෙමින්ය…😍😍😍
ගිස්මිත් ගොඩක්ම හිතුවක්කාර චාරිතයක් ඒ වගේම සිතුම් ගිස්මිට ආදරේ කරන්න ගත්තේ හින ගොඩක් හිතේ තබා ගෙනය..෴෴ කාලය ගෙවි ගියේද දෙදෙනාම සතුටින් කාලය ගත කරන්නට විය..෴ඔය අතර ගිස්මි සිතුම්ට පවසන්නේ…෴
තමාන්.යාළු වෙලා හිටිය කොල්ලන් කිහිප දෙනෙක් ගැනය..෴ සිතුම් ගිස්මිට ඇත්තටම ආදරය කරපු නිසා එවා හාර අවුස්සන්නට නොගියේ..
“” මට ඔයාගේ අතිතයෙන් වැඩක් නැ හැමදාමත් මේ ආදරය දෙන්න ඒ ඇති කියා සිතුම් පැවසුවේය..෴෴ දෙදෙනාම තාමන්ගේ වැඩ හොදින් කරගෙන යන්නට විය..෴෴ එත් ගිස්මිගේ හිත ඔහේ දුවන්නට විය.෴ දවසක් ගිස්මිගේ පංතියේ යාළුවෙක්ගේන් ගිස්මිට නම්බර් එකක් හම්බ වෙන්නේ යාළුවෙක්ගේ නම්බර් එකක් කියාය..෴ එදා ගිස්මි සිත ඒ නම්බර් එකට කෝල් එකක් ගන්නේ සිතුම්ටත් වංචාවක් කරමින්ය..෴෴ සිතුම් ගිස්මිව ගොඩක් විශ්වාස කරන්නට විය..
෴෴ එහෙත් ගිස්මි ගේ හිත වෙන හිතක් පස්සේ යන්නට විය…෴
මේ වෙනස් විම සිතුම්ට දැන ගනිද්දි සිතුම් පරක්කු වැඩිය.. ගිස්මි අළුත් පෙමකට මුල පුරලා අවසන්ය…෴෴ සිතුම් ගේ හින එකින් එක බිඳ වැටේද්දි හැමදේම අත අරින්නට සිතුම් හිතා ගත්තේ..෴෴
” ඔයා මෙච්චර කල් මට කරපු ආදරයට ගොඩක් ස්තුතියි නන්ගි..෴
එයා එක්ක සතුටින් ඉන්න කියා සිතුම් හැමදේම අත ඇරලා තනියෙන් ඉන්නට තිරණය කරන්නට වුයේ..෴ එදා හවස කාවදාවත් නැතුව තනියෙන්ම බාර් එකට ගිය සිතුම් කාවදාවත් නැතුව එදා බොන්නට විය
එදා හොදටම වැස්ස වේලාවේ සිතුම් යතුරු පැදියේ නිවස බලා එන ගමන් දුරකථනට ඇමතුමක් පැමිණි නිසාම එය කනේ තියා ගත්තේ ඒ කතා කලේ ගිස්මියි..෴
” හලෝ අයියේ “
“මට සමාවෙන්න මට තාමත් හිතා ගන්න බැ උන දේ “
ගිස්මි එහෙම කියද්දි සිතුම් කිසිවක් නොකියා ගිස්මි කියන දේ අසා සිටියේය..෴
” සමහර අය මට ලං වුනේ ආදරේට නෙමේයි අයියේ මගේ ඇගට අාස වෙලා මට ලං වුනේ් “
” අයියාගෙන් විතරයි මට හරි ආදරයක් හම්බ වුනේ මාව අයියා තරම් කවුරුත් පරිස්සම් කරේ නැ තාත්තා කෙනෙක් වගේ මාව බලාගත්තේ “” කියා ගිස්මි පවසද්දි
සිතුම් කාට හඩ අවදි කලේ..
ඔයාගේ සතුට දැන් මම නෙමේයි නේද නන්ගි.෴ කමක් මම තරම් ඔයාව කවුරුත් පරිස්සම් කරන එකක් නැ නන්ගි..෴ සතුටින් ඉන්න මේ ලෝකේ හැමෝම එක වගේ නැ නන්ගි කියා පවසද්දිම
නොසිතු මොහොතේ සිතුම්ගේ පාලනයෙන් මිදුනු යතුරුපැදිය වේගයෙන් පැමිණි ලොරි රථයක ගැටුනේ 😔😔 කාටවත් හිතා ගැනිමට වේලාවක් නොතබමින්ය…෴
අවට සිටි මිනිසුන් එක්ව සිතුම්ව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරත් ඒ වන විටත් සිතුම් මේ ලෝකයෙන් යන්නම ගිහින් තිබුණි…෴෴
( තුෂ් )