ඊජිප්තු පිරමීඩ ඉදිරිපිට සරාගී ඡායාරූප ගත් නිරූපිකාවක් සහ ඡායාරූප ශිල්පියෙක් පිලිබදව මෑතකදී විදෙස් මාධ්‍ය තුල දැඩි කතාබහක් ඇතිවුණා.

කෙසේනමුත් මෙම ඡායාරූප සමාජ මාධ්‍ය වල පල වීමෙන් පසු ඒ පිලිබදව ක්‍රියාත්මකවූ වූ අදාල නිලධාරීන් විසින් මොවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වසර 4,700ක් පැරණි පිරමිඩ ඉදිරිපිටදී නිරූපිකාවක් වන සල්මා අල්-ෂිමි ඡායාරූප රූගත කිරීම සිදු කර තිබෙන අතර මේවන විට ඔවුන්ව නිදහස් කර තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ.

එහි ඡායාරූප කිහිපයක් පහතින්……..

එහි ඡායාරූප කිහිපයක්

Advertisment