ග්‍රැමී සම්මානලාභී මාක් ඇන්තනිගේ සුඛෝපභෝගී යාත්‍රාවක් ඊයේ රාත්‍රියේ මියාමි හි මැක්ආතර් කෝස්වේ අසලදී ගිනිගෙන දැවී ගොස් තිබෙනවා.

රාත්‍රී 7.30 ට හදිසි කාර්ය මණ්ඩලය ප්‍රතිචාර දැක්වීමට පෙර ඇන්තනිගේ අඩි 120 ක නෞකාව අයිලන්ඩ් ගාර්ඩන්ස් මරීනා හි නවතා තිබීමට සැලසුම් කර තිබෙන මොහොතේදී එය ගිනි ගෙන තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ .