පසුගිය දා අත්ඩංගුවට ගත් පාඨලී චම්පික මහතාව ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරා. ඒ රුපියල් ලක්ශ 5ක ශරීර ඇප දෙකක් හා රුපියල් 25000 ක ශරීර ඇපයක් මතයි.