ඔබේ අවදානය, නිරීක්ෂණ කුසලතාව සහ විමසිලිමත් වීමේ හැකියාව සොයා බලන්න පුලුවන් පොඩි පරික්ෂණයක් තමයි අපි අද ඔබට ඉදිරිපත් කරන්නේ.
පහතින් දක්වලා තියෙන පින්තූර තුල එයට අදාල නොවෙන වෙනස් රූපයක් තියෙනවා. ඔබට තියෙන්නේ තත්පර කිහිපයක් ඇතුලත ඒ වෙනස් රූපය මොකක්ද කියලා අදුර ගන්න එකයි.
ලිපියේ අවසානයට පිලිතුරු ටිකත් දක්වලා තියෙනවා.
1. පැන්ඩව හොයන්න.

2.පිරිමි ළමයව හොයන්න.

3.ඌරව හොයන්න.

4.සර්පයව හොයන්න.

5.වෙනස් නෝට් එක හොයන්න.

6.වෙනස් යුවල හොයන්න.

පිළිතුරු





