විශිෂ්ට ඡායාරූපකරණයේ ප්‍රධාන රහස නම් හොඳ මොහොතක් අල්ලා ගැනීම හෝ අන් අයට නොපෙනෙන දෙයක් දැකීමට ඇති හැකියාවයි. සමහර විට ඒ වගේ හොද සිද්ධි තියෙන්නෙ තත්පර කිහිපයක් විතරයි. Photoshop නොමැති විස්මිත ඡායාරූප සෑම විටම නිවැරදි මොහොතවල් වල එකතුවක් වන අතර අසාමාන්‍ය ඇසක් තිබීම ඡායාරූප ශිල්පියෙකුට අනිවාර්‍යය දෙයක්. අපි අද ඔයාලට අරගෙන එන්නේ අන්න ඒ වගේ ෆොටෝෂොප් නොකරන ලද නමුත් හිතාගැනීමට අමාරු ඡායාරූප 25ක්.

  • අලියෙක් මිලට ගෙන, උපදෙස් පත්‍රිකාව කියවන කුඩා හිමි නමක්
  • මන්දාකිණියක ඡායාරූපයක්
  • එකම රටක ලෝක දෙකක්, ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර
  • ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමියෙකු විසින් ගත්, මුහුදු වෙරළක දෙපා තියාගෙන ඉන්න ආකාරයේ ඡායාරූපයක්
  • තව සුළු මොහොතකින් මහත් ව්‍යසනයකට ගොදුරු වන කාන්තාවක්
  • සර්ව සම්පූර්ණ නිමාවකින් යුත් උයනක්, ඕස්ට්‍රියාවේ ෂෝන්බ්‍රන් මාළිගාව
  • තවමත් තීරණයක් ගැනීමට නොහැකි වී සිටින ලෙමන් ගෙඩියක්
  • වියට්නාමයේ අමිතාභා දිනය
  • එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවේ සැමරුමක්
  • කන්දක පිටුපස ඉර බැස යාම
  • දිය යට ප්‍රතිමා කෞතුකාගාරය, ලැන්සරෝට්, ස්පාඤ්ඤය
  1. කිලෝමීටර් 24ක් දුරට වැටෙන ෆූජි කන්දේ සෙවනැල්ල, ජපානය
  1. ඇන්ටාක්ටිකාවේ උණුවතුර ටිකක් විසිකරොත් සිදුවන්නේ මෙයයි
  1. ගිනි කන්දක් සක්‍රීය වීමෙන් අළු වලින් වැසුණු පන්සලක්, ඔන්ටේක් කන්ද, ජපානය
  1. හිම පතනයෙන් පසු උදෑසනක්
  1. සෙවණැල්ලේ මායාව ( සුදු පැහැයෙන් කුඩාවට පෙනෙන්නේ සැබෑ ඔටුවන්‍ ය)

  1. වතුර මතින් පියාඹන රාජාලියෙක්, කැනඩාව

  1. උතුරු කොරියාවේ සියවන සංවත්සර උත්සවය

  1. නෙදර්ලන්තයේ මාර්ගයක්

  1. මිනිසා. ෆ්ලෑෂ් ලයිට්. අයිස් හා අලංකාරය

  1. ලොකු රැල්ලක් වගේ මායාවක්

  1. නිදන වළාකුලක්

  1. මේ බකට් එකක් ඇතුලේ ඉන්න පොකිරිස්සෙක්, හරියට පේන්නේ ලෝකයම පොකිරිස්සෙක් වෙලාගෙන වගෙයි

  1. දිය යට ඇති චෙරි

  1. ධ්‍රැවීය විරුද්ධාභාශය