වර්තමාන තරුණ පරපුරේ ඉන්න ඉතාමත් ජනප්‍රිය තරුණ නිලියක් තමයි පියුමි හංසමාලි කියන්නේ. නිතර දෙවේලේ පුවත් මවන පියුමිගේ උපන් දිනෙ පහු ගිය ටිකේ යෙදිලා තිබුනා.

ආරංචි විදිහට 1992 ඉපදුන පියුමි හංසමාලි මෙවර සැමරුවේ 28 වන උපන් දිනේ.

මේ උපන්දින සාදයට පියුමි යාලුවෝ වගේම ප්‍රවීණ මෝසතර නිරූපණ ශිල්පී, රෝයල් පාටිය කරන චන්දිමාල් ජයසිංහත් ඇවිත් තිබුණා.

එහි චායාරූප කිහිපයක් මේ

චන්දිමාල් ජයසිංහ සමග චායාරූප කිහිපයක්

එහි තවත් චයාරූප කිහිපයක් මේ