දිලිත් ජයවීර මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කර ඇති බව වාර්තා වේ.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ධූරය, විනිසුරු ජගත් බාලපටබැදි මහතා විසින් හොඹවනු ලබයි.
දිලිත් ජයවීර මහතාට අමතරව, යන අය එම කොමිෂන් සබාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස ඉන්ද්‍රානි සුගතදාස , ලීලසේන ලියනගම , ටී ආර් සී රුබේරු , ඩයන් ගෝමස් , ඩබ් එච් පියදාස , හේමා ධර්මවර්ධන , සහ නිමල් කරුණාසිරි කටයුතු කරති.
උපුටා ගැනීම https://www.headlinenews.lk/