ඔබේ ඇස් පෙනීම සහා අවධානය කොතරම් තියුණු ද ? ඒ ගැන ඔබටම සොයාගන්න පුලුවන් පරීක්ෂණයක් තමයි මේ. බලන්න මේ පින්තූර අතරේ සැඟවුණු දේවල් ඔබට සොයාගත හැකියි ද කියා.

  • 1. මේ මිනිසාගේ ලාම්පුව අතුරුදහන් වී ඇත. ඔබට එය සොයාගත හැකියි ද?

2. බෝතලය සොයන්න

3. පූස් රූපය සොයන්න

4. සැඟවුණු මුහුණු 4 සොයන්න

5. සැඟවුණු මුහුණ සොයන්න

6. කොටියාගේ රූපය සොයන්න

7. සැඟවී සිටින කපුටා සොයන්න

8. අශ්ව රූපය සොයන්න

  • 9. මේ මිනිසාගේ දුම් පයිප්පය සොයන්න
  • 10. රොබින්සන්ගේ මිතුරා වන ෆ්ර්යිඩේ සැඟව සිටින්නේ කොතැනද?
  • 11. රූපයේ සීනුව තිබෙන්නේ කොතැනද?
  • 12. ග්ලැඩියේටර්වරයාගේ කඩුව සොයන්න

ඔබට සියලුම සැඟවුණු රූප හඳුනාගත හැකි උනිනම් ඔබගේ අවදානය සහ නිරීක්ෂණ හැකියාව ඉතා ඉහල මට්ටකමක ඇත, ඔබට ඉහත රූප වල ඇති සැඟවුණු දේවල් කොපමණ මගහැරුනද…? මේ පිළිතුරු සමග සසදා බලන්න,

Advertisment