අයෙකුට කොවිඩ් වැළඳී ඇත්දැයි මිනිත්තු 20කක කාලයකකින් හඳුනාගත් හැකි නවතම ක්ෂනික ප්‍රතිචාර කට්ටල ලක්ෂ දහයක් මෙරට ගෙන්වීමට සෞඛය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති මෙම පරීක්ෂණය මගින් බොහෝවිට විට ආසාදිතයින් හඳුනාගැනීමෙන ගැනීමෙන් වැඩපිළිවෙල ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිතයි.


වඩා අඩු කාලයකින් හා අඩු පිරිවැය කියලා ආසාදිතයන් සොයාගත හැකි වන පුද්ගලයෙක් ආසාදිතයෙකු ද නැද්ද යන්න තහවුරු කිරීම PCR පරීක්ෂණ මගින් සිදු කෙරෙන අතර එය සාම්පල ලබා ගැනීමෙන් සිට අවසන් වාර්තාව නිකුත් කිරීම දක්වා පැය කිහිපයක් ගත වන ක්‍රියාවලියක්.


ගෙවුනු සතිය සැලකිල්ලට ගෙන බැලීමේදී දෛනිකව පරීක්ෂණ 9900 – 10000 සංඛ්‍යාවක් සිදු කර ඇති අතර එම සාම්පල වලින් 250 – 700 ක් අතර සංඛ්‍යාවක් පොසිට්වි වී තිබෙනවා.


කෙසේ වෙතත් ආසාදිතයින් වැඩි වශයෙන් හදුනා ගැනීමේ අවශ්‍යතාව ඉහළ යාමත් සමග ප්‍රතිදේහජනක පරීක්ෂණ මඟින් විවිධ ආසාදිතයින් හඳුනාගැනීමේ පරීක්ෂණ කට්ටල වෙතට ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගියදා තීරණය කරනු ලැබුවා පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු ගිය නැද්ද යන්න 20 වැනි කෙටි කාලයක් ඇතුළත හඳුනාගත හැකි වීමත් එකක් රුපියල් 1200 පමණ මුදලකට හදුනාගත හැකි වීමත් මෙහි විශේෂත්වයක්.