අපි ජීවත් වෙන මේ ලෝකය සැබැවින්ම අපූරු ස්ථානයක් වන අතර එය ගවේෂණය කිරීමට අපේ මුළු ජීවිත කාලයම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අප අතර සිටින වයස්ගතම අය පවා ඔවුන් වටා ඇති සිත්ගන්නා සුළු දේවල් ගැන මවිතයට පත්වීම නතර නොකරයි. ඔය පහලින් තියෙන්නෙත් ඕනෑම වයසක සිටින කෙනෙක්ව අනිවාරෙන්ම පුදුමයට පත් කරන එවැනි අපූරූ දේවල් එකතුවකුයි.
- චිලියේ කැල්බුකෝහි ගිනි කන්දක් පුපුරා යාම.

- මෙම කෝණයෙන් ඔබ බල්ලෙකු දැක නැති බව අපිට විශ්වාසයි.


- නෙදර්ලන්තයේ ව්ලැග්ට්වෙඩ් හි බෝර්ටන්ජ් ගම්මානය.

- සමේ වර්ණයන් විවිධ තානවලින් එකම අතක දිස්වන ආකාරය නිරූපණය කරන වේශ නිරූපණ ව්‍යාපෘතිය.

- අලුත උපන් අශ්වයකුගේ කුර වල පෙනුම මෙයාකාරයි.

- ලේසර් අක්ෂි සැත්කම් අතරතුර ඇති වූ කැළලක්.

- තල්මසකුගේ හදවත.

- අවුරුදු 512 ක් පැරණි මෙම ග්‍රීන්ලන්ඩ් මෝරා ලොව පැරණිතම පෘෂ්ඨවංශීයකු වේ.

- මේ වන විට වඳවී ගොස් තිබෙන Arsinoitherium සත්වයකුගේ හිස්කබලක්.

- Bismuth (බිස්මුත් යනු ද්වි හා පරමාණුක ක්‍රමාංකය සහිත රසායනික මූලද්‍රව්‍යයකි)

- නවීන නෞකාවකට සාපේක්ෂව ටයිටැනික් නෞකාව.

- පාරජම්බුල කාචයක් හරහා දකින සූර්යයා.

- ජර්මනියේ එල්ට්ස් මාලිගය.

- ලර්ඩාල් උමග.

- සකුරා මල් ඉහලට පෙනෙන ආකාරය.

- අභ්‍යවකාශයේ වැඩුණු පළමු මල.

- ස්පාඤ්ඤයේ ශීත කල බැදපු බිත්තර.

- මුහුදු කැස්බෑවෙකු පිට නැග යන බූවල්ලෙක්.

- මේ බිත්තරයෙන් මොන විදියේ කුකුළු පැටියෙක් එලියට එයිද?

- මිනිස් වලිගයක්.
