ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා කාදිනල් හිමියන්ට අපහාස කළ කාන්තාවක් පොලිසිය විසින් අද දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දීප්ති මදනායක වන ඇය බත්තරමුල්ලේ පදිංචි කාරිණියක් වන අතර විවාහක අයෙකු වෙනවා.

තනි මම; හෙට වෙනුවෙන් අපි නැමති ෆේස්බුක් පිටුවක් හරහා ඇය මෙලෙස කාදිනල් හිමියන්ට අපහාස වන අයුරින් වීඩියෝව එක කර තිබූ බවයි පොලිසිය පැවසුවේ.

එම වීඩියෝව පහතින්

තනතුරින් රදගුරු වූ ක්‍රියාවෙන් රදගුරු නොවූ ගුරැ ඔබයි රංජිත් තාත්තේ.

මා ආදරණීය කාදිනල්,රංජිත් මැල්කම් රදගුරැ තාත්තේ, අපි එකතු වී මේ හෙළබිම නගා සිටුවමු.

Posted by තනි මම; හෙට වෙනුවෙන් අපි on Saturday, October 17, 2020
එම වීඩියෝව

ඇයගේ චයාරූප කිහිපයක් පහතින්

ඇයගේ චයාරූප
ඇයගේ චයාරූප
ඇයගේ චයාරූප