සෑම වසරක මෙන්ම නිරූපණ ශිල්පියෙකු වන චන්දිමාල්ගේ උපන්දින පාටිය මෙවරද පැවැතු වුණා. මේ උපන්දිනය සමරන්න පිියුමිඅය වගේම අමාත්‍ය රංජන් රාමනායකත් මේ සාදයට සහභාගී වී තිබීම විශේෂත්වයක්. ඒ ගැන අන්තර්ජාලය පුරාම විවිධ පුවත් සමඟින් මේ සාදය ගැන හුවමාරු වෙලා තිබුණා.
සමහර කියලා තිබුණා පියුමි සහ රංජන් පෙමින් වෙළෙයි කියලා. ඒකට පියුමි අපූරු උත්තරයකුත් දීලා තිබුණා. පියුමි කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.
ඔහු ඉතාමත් නිහතමානී නලුවෙකුද.නලු කම ඔලුවෙ තියාගෙන බොරැවට දගලන නලුවන් අතර.ඔහු මහා පොලවෙ පය ගසා ජිවත් නියම පිරිමියෙකි.නිහතමානි අමතිවරයෙකුය.මා ඔහුගෙ එක් රසිකාවියකි.මාගේ අරාධනයට ඔහු පැමිණීම මාහට ඉමහත් සතුටකි.නමුත් ඔහු හා මා අතර කිසිම වෙනත් සම්බන්දතාවයක් නොමැත.මාගෙ ආදරණීය රසික රසිකාවියන්ට මා අදරයෙන් කියමි.
එම උපන්දින සාදයේ පියුමි සහ රන්ජන්ගේ ඡායාරූප පහතින්..






