වීණා 4 වන කොටස
🌹🌹🌹ඇස් දෙකෙන් ගලා ගිය කදුලුත් පිස දමාගෙන මන් කුස්සියට ගියා.යද්දී ආරියවතී නැන්දා හාල් හෝදනවා.මන් එළියට ගිහින් මූණ කට හෝදගෙන කුස්සිට ඇවිත් එළවළු බත් එකට අවශ්‍ය එළවළු ටික හෝදලා කපන්න ගත්තා.උදේ හතයි තිහ විතර වෙද්දී බත් උයලා මාලුපිණි සේරම ටික උයලා ඉවර වුනා.

“වීණා, දුවේ ඔයා දැන් කාලා ඉන්න.උදේ පහමාරට විතර නැගිට්ට ගමන් තේ ටික විතරනෙ බිව්වේ.බත් ටිකක් කන්න….”

ආරියවතී නැන්දා මට කන්න කිව්වත් කන්න තියා මට වලව්වේ ඉන්නවත් හිත දුන්නේ නෑ පු0චි මාත්තයා නිසා.
“පස්සේ කන්නම් නැන්දේ…තාම ලොකු නෝනලාත් කෑවෙ නෑනෙ….”

“ආරියවතී ,ඔයා වීණා ත් එක්ක එකතු වෙලා කෑම ටික මේසෙට අරින්න.කට්ටිය මග එනවලු.ඒ අය ආවම තේ ටික ලෑස්ති කරන්න….”

ලොකු නෝනා එහෙම කිව්වට පස්සේ මන් කබඩ් එක ඇරලා කෑම තියන්න අවශ්‍ය කරන භාජන සේරම ටික ගත්තා. කෑම ටික මේසෙට ඇරලා ටිකක් වෙලා යද්දී අමුත්තෝ පිරිස රැගත් වාහනය වලව්වේ මිදුලේ නතර කෙරුණා.

“ආරියවතී නැන්දේ කට්ටිය ආවා.තේ ටික ලෑස්ති කරමු.මන් කැවිලි පෙවිලි ටික පිගාන් වලට අහුරන්නම්….”

“වීණා, දුවේ ඔයා දැන් කාලා ඉන්න.උදේ පහමාරට විතර නැගිට්ට ගමන් තේ ටික විතරනෙ බිව්වේ.බත් ටිකක් කන්න….”

ආරියවතී නැන්දා මට කන්න කිව්වත් කන්න තියා මට වලව්වේ ඉන්නවත් හිත දුන්නේ නෑ පු0චි මාත්තයා නිසා.
“පස්සේ කන්නම් නැන්දේ…තාම ලොකු නෝනලාත් කෑවෙ නෑනෙ….”

“ආරියවතී ,යා වීණා ත් එක්ක එකතු වෙලා කෑම ටික මේසෙට අරින්න.කට්ටිය මග එනවලු.ඒ අය ආවම තේ ටික ලෑස්ති කරන්න….”

ලොකු නෝනා එහෙම කිව්වට පස්සේ මන් කබඩ් එක ඇරලා කෑම තියන්න අවශ්‍ය කරන භාජන සේරම ටික ගත්තා. කෑම ටික මේසෙට ඇරලා ටිකක් වෙලා යද්දී අමුත්තෝ පිරිස රැගත් වාහනය වලව්වේ මිදුලේ නතර කෙරුණා.

“ආරියවතී නැන්දේ කට්ටිය ආවා.තේ ටික ලෑස්ති කරමු.මන් කැවිලි පෙවිලි ටික පිගාන් වලට අහුරන්නම්….”

ට්‍රේ එකකට තේ කෝප්ප ටිකයි කැවුම් ,කොකිස්, කෙසෙල් ,කේක් ,ආස්මී පුරවපු අනික් පිගාන් ටික සාලෙ අමූත්තෝ ඉන්න තැන පු0චි මේසෙ උඩින් තිබ්බා.ඇවිත් හිටියේ අවුරුදු පනහක විතර පිරිමි කෙනෙකුයි එයාගෙ නෝනා කියලා හිතන්න පුලුවන් ගෑනු කෙනෙකුයි,අවුරුදු හැත්තෑපහක විතර වයසක ගෑනු කෙනෙකුයි,තව අවුරුදු විස්සක විතර ගෑනු ළමේකුයි විතරයි.

“ආන්ටි, කව්ද අර ටැමිල් ගර්ල්…”
අමුත්තන්ට තේ පිළිගන්වලා මන් කුස්සියට යන අතරෙ අර ගෑනු ළමයා ලොකු නෝනගෙන් ඇහුවා.

“ආ…දුව ඔය අපේ වත්තෙ ඉන්න ගෑනු ළමේක්.නම වීණා.අනේ….හරිම ලස්සනට සි0දු කියන්න පුලුවන්…”
ලොකු නෝනා මන් ගැන එහෙම වර්නනාවකුත් කෙරුවා.

“අනේ ගර්ලි මොකට ඔය දෙමලුන්ව මේ වලව්ව අස්සට ගෙනත් දා ගන්නවද? අන්තිමට ඕකුන් නවතින්නෙ මේ වලව් වලට අයිතිවාසිකම් කියාගෙන….”

ඒ කට කැඩිච්චි කතාව කිව්වේ අර වයසක ගෑනුකෙනා.එයා තව මොනවදෝ කියාගෙන ආවත් අර පිරිමි කෙනා එයාව නැවැත්තුවා.මටවත් මගෙ අම්මා, අප්පාටවත් මේ වලව් වලට කිසි දෙයක් එපා.මගෙ අම්මා, අප්පා එක්කලා ආවේ මීටත් වඩා ලොකු ,සල්ලි තියන වලව්වක් අතෑරලා.

ලොකු නෝනයි,ලොකු මාත්තයයි, පු0චි මාත්තයයි ආපු අමුත්තෝ එක්කලා සාලෙ කතා කරනවා.මන් ආරියවතී නැන්දට කියලා ගෙදර යන්න හැදුවා.

“අනේ… වීණා දුවේ ලොකු නෝනට කියලා ගියානම් නේද හොද?ඔයා දුවේ තාම කෑවෙ වත් නෑ නේද?අනේ මෙච්චර මහන්සි වෙලා නොකාම යන්න එපා.කාලා අම්මටත් කෑම එකක් අරගෙනම යන්න….”
ආරියවතී නැන්දා එහෙම කියනකොටම ලොකු නෝනත් කුස්සියට ආවා.

“අනේ බලන්නකෝ ලොකු නෝනා මේ වීණා නොකාම යන්න හදනවා…”

“වීණා ඔයා කාලා කෑම එකක් අම්මටත් එක්ක අරන් යන්න…”

ඊට පස්සේ ලොකු නෝනා මට කෑම එකක් බෙදලා දුන්නා කන්න. ආරියවතී නැන්දා එලියට ගියා වලන් ටික හෝදන්න.

“වීණා, දරුවෝ ඔයා දැන් පු0චි මහත්තයා ගැන හිතන්න එපා.මේවා අමතක කරලා දාන්න.ඔය ඇවිල්ලා ඉන්නේ කැන්දලන්දෙ වලව්වෙන්.ඒ අය ඔය ඇවිත් ඉන්න ගෑනු ළමයව යෝජනා කළා.අපි හැමෝම කැමතියි මේ කසාදෙට.වීණාටත් හොද කෙනෙක් ලැබෙයි….”

අනේ…දෙයියනේ…. 😭😭😭මගෙ පු0චි මාත්තයා.වෙන කෙල්ලෙක්ව කසාද බදින්න හදනවා.
මට හිතාගන්නත් බැරිවුනා😫😥.මාව විනාශ කරපු පු0චි මාත්තයා තවත් කෙල්ලෙක්ව කසාද බදින්න හදනවා.මට දැනුනේ දරාගන්න අපහසු වේදනාවක්😭😭😥මට තවත් එතන ඉන්න බැරිවුනා. මන් ඉක්මනින් ගෙදර දිව්වා.

මන් ගෙදර යද්දී අම්මා මිදුලේ වල්පැල ගලව ගලව හිටියා.මට අම්මව දැක්කම ලොකු දුකක් දැනුනා.අනේ…අම්මගේ ආදරණීය හුරතල් කෙල්ල වීණා…. දැන් කෙල්ලෙක් නෙවෙයි අම්මේ😭😭😭. මන් ගිහින් අම්මව බදා ගත්තා.

“ආ උඹ ආවද වීණා.අප්පත් උදේම ගියා. උඹ කාලා නේද ඉන්නෙ උදේට? බඩගිනි නම් කුස්සියෙ බත් තියනවා බෙදාගෙන කාපන්….”

මට අම්මා ගැන දුක හිතුනා. අම්මලා දරුවන්ව හදන්නේ පණ වගේ පරිස්සම් කරලා.මට අම්මා ගොඩාක් ආදරෙයි. එයා දන්නවනම් මට පු0චි මාත්තයගෙන් උණු වින්නැහිය.පපුව පැලෙයි.😭😭😥

මන් කාමරේට ගිහින් ඇදෙන් ඇලවුනා.
මන් කවදාවත් හිතුවේ නෑ පු0චි මාත්තයා මට මේම දෙයක් කරයි කියලා. අපි ගොඩාක් ආදරේ කරා.පු0චි මාත්තයා මට ආදරේ කරේ ඇත්තටමයි.ඒත් දෙයියනේ එයා මට පොරොන්දු වුනා මාව අමතක කරන්නේ නෑකියලා.එහෙම පොරොන්දු වෙලා දවස් දෙකයි ගියේ දැන් වෙන කෙල්ලෙක්ව බදින්න හදනවා.

මන් කොහොමද දෙයියනේ මේවා දරාගන්නේ…😥 පු0චි මාත්තයා ඒ කෙල්ලව කසාද බදියි.ඒත්…මන් කොහොමද තව කෙනෙක්ව බදින්නේ…😥😥😭

මට පනවගේ ආදරේ කරලා,දරා ගන්න අපහසු මහ මෙරක් තරමට ආදරේ දීපු පු0චි මාත්තයව වෙන කෙනෙකුට අයිති වෙන්න යනවා මන් කෝමද බලන් ඉන්නේ…

“වීණා, මොකද දුවේ උඹ ආපු වෙලාවෙ ඉදන් කාමරේ අස්සෙ රින්ගගෙන කරන්නේ….ආ නිදිමතද උඹට.පාන්දරින්ම නැගිටගෙන වැඩ කරලා නිදිමත ඇති. උඹ නිදාගනින් දුවේ….”

එහෙම කියපු අම්මා මට සීට් එකත් පොරෝලා කාමරෙන් ගියා.ඔලුවෙ ඉදන් රෙද්ද පොරෝ ගත්තු මන් බිත්තිය පැත්තට හැරිලා කොට්ටෙට මූණ තියලා ඉකි ගගහා ඇඩුවා😭😭😭😭😭😭

ආපහු මට ඇහැරෙද්දී දවල් දොළහත් පහුවෙලා.මූණ කට හෝදගෙන මන් ගේ අස්පස් කරලා දාලා මිදුලට ගියා අතු ගාන්න.
“දුවේ උඹ නැගිට්ටද? ආන්….දැන් ටිකකට කලින් වලව්වේ වැඩ කරන ආරියවතී ඇවිල්ලා කෑම පාර්සල් දෙකකුයි තව කැවිලි පෙවිලි වගයකුයි දීල ගියා.උඹ උදේ ඇවිල්ල තියෙන්නේ කෑමවත් නොකාලු.ඇත්ත කියපන් වීණා.උඹට මොකක් හරි අසනීපයක්වත්ද? උඹ අද හරි අමුතුයි.වෙනදා වගේ නෙවෙයි….”

දස මාසයක් කුසේ තියන් මාව හදපු මගෙ රත්තරං අම්මට මගේ හැම ඉරියව්වක්ම හොදට තේරෙනවා.ඒත්….. මන් කෝමද අම්මට කියන්නේ අම්මගෙ දුවගෙ ජීවත් විනාශ වුනා කියලා.

“අනේ….මො…මොකුත් නෑ අම්මා.මන් අම්මට මොනවා හන්ගන්නද? ඊයෙ නිදාගද්දී රෑ දහයත් පහුවුනා.උදේ පහට විතර නැගිටින්න උනේ….ඒකයි නිදිමත වැඩි හින්දා මන් ඉක්මනට නොකාම ආවේ….”

මොන දේ කිව්වත් මගෙ රත්තරං අම්මට බොරුවක් කියන්න වෙච්චි එක ගැන මන් සිය දහස් වතාවක් පසු තැව්නා. ගෙදර එළවළු මොකුත් නැති අම්මට කියලා මන් පොළට ගියා එළවළු අරන් එන්න.පොළ තියෙන්නේ අපේ ගෙවල් ගාව ඉදන් කිලෝමීටර් දෙකක් විතර එහායින්.එහෙට යන්න ඕනි අඩිපාර දිගේ ගිහින් කන්දකුත් පහු කරන්.කන්ද පහු කරන් යද්දී පාර දෙපැත්තේ සරු සාරෙට මල් පිපිලා තියෙනවා.

මන් ඒ මල් පාර දිගේම ගියා.ඒ යද්දී මගෙ ඇස්දෙකට මුලිච්චි වුනේ පු0චි මාත්තයයි අර ගෑනු ළමයවයි.ඒ දෙන්නා ආවේ හොදට හිනාවෙවී අත් අල්ලන් කතා කරකර.අර ගෑනු ළමයා ආවේ පු0චි මාත්තයගේ ඇගේ එල්ලීගෙන වගේමයි. මාව දැකපු පු0චි මාත්තයා එකපාරටම තිගැස්සුනා.ඒ ඇස්වල තිබ්බේ අසරණ කමක්.මගෙ හිනාව, සතුට, සැනසීම මගෙන් උදුරගෙන පු0චි මාත්තයා ලස්සනට හිනාවෙවී ඉන්නවා.මගෙ අනාගතේ විනාශ කරලා එයා එයාගෙ අනාගතේ ලස්සනට හදාගන්නවා. මට දැනුනේ කෝපයක් තරහවක් නෙවෙයි ලොකු අසරණකමක් දුකක්.

“ආ… වීණා ඔයා පොලේ යනවද? උදේ ඔයාට ඇහෙන්න ඇති සමහර විට අපේ ආච්චි අම්මා කියපු දේවල්.අනේ ඒවා ගනන් ගන්න එපා වීණා.එයා ටැමිල් අයට කැමති නෑ.අවුරුදු ගානකට කලින් එයාගෙ එකම දුව ටැමිල් මනුස්සයෙක් එක්ක පැනලා ගියා.ඒ තරහව එයාගෙ හිතේ තාමත් තියනවා.

“අපි ඔයත් එක්ක තරහා නෑ වීණා….”

පු0චි මාත්තයා මාත් එක්ක එක වචනයක් කතා කරේ නෑ. මගෙ මූණ දිහා බලන් හිටියා විතරයි. ඒත් ඒ ගෑනු ළමයා මාත් එක්ක හොදට කතා කරා.

“අනේ මන් තරහා නෑ නෝනා….”

“වීණා,මගෙ නම නෝනා නෙවෙයි.මගෙ නම ඉසුරි සමදරා.වීණා….ඔයා ගොඩාක් ලස්සනයි .ඇත්තමයි අපේ සි0හල කෙල්ලෙක්වත් නෑ ඔහොම ලස්සන.ඔයාට ලස්සනට සි0දු කියන්න පුලුවන් කිව්වා නේද?දවසක ලස්සනට සි0දුවක් කියන්නකෝ මටත් ඇහෙන්න. මන් දවස් දෙක තුනක් වලව්වේ ඉන්නවා….”

“හා…නෝනා.මන් එහෙනම් යන්නම්…”

♥️♥️♥️♥️

පොළට ගිහින් ඇවිත් මන් එළවළු ටික රාක්කෙන් දැම්මා.අම්මා නම් කොස් ගෙඩියක මදුලු ගලෝනවා රෑට තම්බන්න.මන් කාමරේට ගියා.

පු0චි මාත්තයා ඒ ගෑනු ළමයත් එක්ක හිටපු විදියෙන් මට කියන්න පුලුවන් ඒ කසාදෙට පු0චි මාත්තයත් කැමතියි. එතකොට පු0චි මාත්තයා මට ආදරේ කරේ බොරුවටද?? ♥️😭ඒ ගැන හිතීමත් මට ගෙන දුන්නේ ලොකු පීඩනයක්. මන් පු0චි මාත්තයට ආදරේ කරේ ඇත්තටමයි. ඉතින් පු0චි මාත්තයා වෙන කෙල්ලෙක්ව බැන්දත් මට බෑ එයාට වයිර කරන්න.

“අම්මා…. මන් ඇළට යනවා නාන්න….”

“හා වීණා.ගොඩාක් පරක්කු වෙනකන් ඉන්න එපා.අද අප්පාත් ගෙදරට නෑනෙ…”

ඇළෙන් හොදට නාගෙන ඉවරවෙලා අඩිපාර දිගේ යද්දී සමහර දවස් වල වගේම අදත් පු0චි මාත්තයව ඉස්සරහටම හම්බුනා.වේලුණු ඇස්වලට ආයෙමත් කදුලු පිරුනා.

“වීණා,…..ප්ලීස් මාත් එක්ක එක්ක එක වචනයක් කතා කරන්න.මන් දන්නවා වීණා ඔයාට මගෙ අතින් වුනේ ලොකු වැරැද්දක්.මට සමාවෙන්න….”🙏🙏

“පු0චි මාත්තයා සමාව ඉල්ලන්නේ මගෙන්ද?සමාව දෙන්න පුලුවන් වරදක්ද පු0චි මාත්තයා මට කරේ😫.මන් කොච්චර කිව්වද එපා කියලා.ඒත් පු0චි මාත්තයා ඊයෙ රෑ හැසිරුනේ තිරිසනෙක් ගානට.කමක් නෑ පු0චි මාත්තයා අර නෝනව කසාද බදින්න.මට කරපු අසාදාරනේ තවත් කෙල්ලෙකුට නම් කරන්න එපා….”
මන් අඩමින්ම පු0චි මාත්තයට එහෙම කිව්වා.😭😭😭

“නෑ වීණා.මන් ඉසුරිව මැරි කරන්නේ නෑ. මගෙන් ඔයාට වෙච්ච අසාදාරනේට මන් ඔයාව කසාද බදිනවා වීණා.මාව විශ්වාස කරන්න.මන් ඔයාට ආදරේ කරේ ඇත්තටමයි වීණා.ඔයාව අමාරුවෙ දාලා පැනලා යන්න හිතාගෙන මන් ඔයාට ල0වුනේ නෑ.තාත්තලා මොනවා කරත් මන් ඔයාව කසාද බදිනවා වීණා.ඔයාගෙ ආදරේ මට අමතක කරන්න බැහැ. අපෙ අම්මා ඔයාට දරුවෙකුට වගේ ආදරෙයි වීණා.එයා මේ දේවල් දන්නෙ නෑනෙ. මන් එයාට කියනවා වීණා.එයා ඔයාට අසාදාරණයක් වෙන්න ඉඩ තියන්නේ නෑ….”

“පු0චි මාත්තයා මොනවද කරන්න හදන්නේ.ලොකු මාත්තයා මේවා දැන ගත්තොත් අපිව වත්තෙන් එළවලා දායි. පු0චි මාත්තයට මතකයි නේද මේ වත්තේ ඉදපු ත0ගම්මා එක්ක පු0චි මාත්තයගෙ අයියා යාළුවෙලා ඉදලා අන්තිමට ලොකු මහත්තයා ත0ගම්මගේ ගෙටත් ගිනි තිබ්බා🔥🔥🔥.අපේ මේ දේවල් දැන් ගත්තොත් ලොකු මාත්තයා අපෙ අම්මවයි අප්පවයි මරයි පු0චි මාත්තයා.මට වෙච්චි අසාදාරනේට සාදාරණයක් කරන්න ගිහින් මට බෑ මගෙ දෙමව්පියන්ව මරා ගන්න.ලොකු නෝනට මේවා කියන්න එපා.පු0චි මාත්තයා ඉසුරි නෝනව කසාද බදින්න.මන් තුන් හිතකින්වත් ඔයාලට නපුරක් වෙන්න කියලා පතන්නේ නෑ.😭😭😭😭♥️මන් යනවා පු0චි මාත්තයා….”

ගෙට ඇවිත් ආයෙමත් වෙච්චි දේවල් කල්පනා කරා.මගෙ ජීවිතේට හැමදාම සිද්ද වුනේ දුක් ගෙන දෙන දේවල් මයි. පු0චි මාත්තයගෙ ආදරෙන් මගෙ ජීවිතේට ලැබුනේ උහුලන්න බැරි දුක් වේදනා විතරයි.කමක් නෑ මන් හිත හදාගන්නවා.

මේ විදියට ටික දවසක් ගෙවිලා ගියා. එදායින් පස්සේ මන් පු0චි මාත්තව දැක්කේ නෑ.කමක් නෑ දැන් පු0චි මාත්තයව මට උරුම නෑනෙ.එහෙම හිතලා හිත හදාගන්න හැදුවා.

♥️♥️♥️ඊළඟ කොටසින්හ හමුවෙමු♥️♥️♥️

Advertisment