චාකෝල් කැනිස්ටරෙන් . දහනය කල හැකි පෙට්‍රල් අංශු ත්‍රොටල් බොඩි එකට සමිබන්ද කරලා දහනය කරලා දානවා.
ඉතුරැ වායු කොටස් Filter කරලා පරිසරයට මුදාහරිනවා .
Fz v2 බයික් එකේ කවුරැත් මෙි වෙනකල් කතා නොකල , අංගයක් ගැන අද ඔයාලට කියලා දෙන්නමිචාකෝල් කැනිස්ටර් එක .කවුරැත් ගනන් ගන්නෙ නැති . කතා බහට ලක් වෙන්නෙ නැති අංගයක් තමයි මෙි චාකෝල් කැනිස්ටර් එක .
අපි ඉස්සරලා බලමුකො මෙික තියෙන්නෙ කොහෙද කියලා
පිටිපස්සෙ මොනෝ ශොක් එක අස්සෙන් බැලුවම පොඩි හතරැස් කලු පාට Box එකක් තියෙනවා රෑප වලින් පෙන්නලත් ඇති පහල .

අන්න එක තමයි ඔය අයිටමි එක .
අපි කතාවට බහිමුකො
පෙට්‍රල් ටැංකිය රත් වෙනවා ,කැලතෙනවා එතකොට ඔීකෙ හැදෙනවා ගෑස් එකක් . අන්න ඒක මෙි වායුගෝලයට එකතු උනාම ලොකු හානියක් . ඔීසෝන් ස්ථරයට ප්‍රබලවම හානිකරයි . ඉතින් ඔන්න ඔීක නැති කරන්න තමයි මෙි ( චාකෝල් කැනිස්ටර් ) එහෙදලා තියෙන්නෙ . අපි බලමුකො මෙිකෙන් වෙන කාර්ය මොකද්ද කියලා
මෙිකයි . ඔයාලා දැකලා ඇති V2 එකේ දකුනු පැත්තෙ ටැංකි කවරෙ ගැලෙවිවම ටැංකියෙ උඩ කෙලවරට සමිබන්ද කරපු පුංචි අලු පාට බටයක් . ඒක පහල තියෙන ( චාකෝල් කැනිස්ටරයට ) තමයි යන්නෙ. ඒකෙන් පහලට අරන් යන්නෙ අර මම ඉස්සරලා කියපු අහිතකර පෙට්‍රල් ටැංකියෙ හැදෙන ගෑස් එක .

චාකෝල් කැනිස්ටරෙන් . දහනය කල හැකි පෙට්‍රල් අංශු ත්‍රොටල් බොඩි එකට සමිබන්ද කරලා දහනය කරලා දානවා. ඉතුරැ වායු කොටස් Filter කරලා පරිසරයට මුදාහරිනවා .

ඉතින් මෙි අංගය යොදාගෙන තියෙන්නෙ
1 වායු බවට පත් උ පෙට්‍රල් කොටස් දහනය කරයි . ( උපරිම ඉන්දන පරිභා්ජනයක් සඳහා . පොඩිඩක්වත් අහක දාන්නෙ නෑ
2 පරිසරයට හානිකර වායුන් Filter කරනවා . පරිසර හිතකාමී බයික් එකක් නේද v2 එක එතකොට 😀😀😀😀
චාකෝල් කැනිස්ටරය ඇතුලෙ තියෙන්නෙ Active Carbon ඒවාගෙන් තමයි පෙට්‍රල් ටැංකියේ ඇතිවෙනඅහිතකර වායු filter වෙන්නෙ . පහල රෑප වලින් පෙන්නලා ඇති.
මෙික අලුතෙන් දානන් තමයි වෙන්නෙ හදන්න බෑ සවුත්තු උනොත් .
😕😕😕
උපුටා ගැනීමකි