කොඩිය ලකුණින් මෙවර මැතිවරණයට ඉදිරිපත්වූ අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමිවීමත් සමගම බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මෙවර පාර්ලිමේන්තු වරම් හිමිවී තිබෙනවා…
ඒ කිසිම ආසනයක් හිමි නොවූවද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමිවීම හේතුවෙන්