පසුගිය සමයේ සමාජ මාධ්‍ය තුළ පෆයිනස් පයිනස් ගසෙන් පෙට්රල් නිපදවන අපූරු තරුණයෙක් පිළිබඳව වීඩියෝව හුවමාරු වුණා මේ තරුණයා කළ තවත් බොහෝ නිර්මාණ රාශියක් තිබුනත් ඒ අතරින් කසල ප්‍රතිචක්‍රීයකරණ යන්ත්‍රය විශේෂ ස්ථානයක් ගන්නවා ලංකාවේ කසල ප්‍රතිචක්‍රීයකරණ යන්ත්‍ර තිබෙන්නේ ඉතාමත් අඩු ප්‍රමාණයක් හේතුවෙන්.

මේ පිළිබඳ අවධානය යොමුකර අතිගරු දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම තරුණයා විසින් නිර්මාණය කරන ලද කසල ප්‍රතිචක්‍රීයකරණ යන්ත්‍රය කෙරෙහි අවධානය යොමු කිරීමට පියවර ගෙන තිබුණා.

මෙරට පෙර කිසිදු රජයක් විසින් මෙලෙස නව ව්‍යවසායකයින් හා නිර්මාණකරුවන් හට කිසිදු දිරිගැන්වීමක් රජය විසින් ලබාදී තිබුණේ නැහැ එවැනි කාලවක් වකවානුවක අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම තරුණයා ගේ මෙම අපූරු නිර්මාණයය දැක ගැනීම සඳහා පැමිණ තිබුණා

මෙහිදී දී ජනාධිපතිතුමා පවසා ඇත්තේ තරුණ නිර්මාණකරුවන් හට රජය පැත්තෙන් ලබාදිය හැකි සෑම සහයෝගයක් ම ලබා දෙන බවත් ඒ වගේම තවත් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කරන පහසුකම් සියල්ල සපයන බවත්
යන්ත්‍ර සූත්‍ර ආනයනය කිරීම සීමා කර ඇති මේ මොහොතේ මෙවැනි නිර්මාණ රටට ඉතාමත් ප්‍රයෝජනවත් බවත් මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කරනු ලැබුවා

Advertisment