නැවත ඇදිරී නීතිය දැමුවොත් දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය නැවත තාවකාලිකව අතර මග නැවතීමට සිදු වනු ඇති බවයි එම නිෂ්පාදන කණ්ඩායම පවසා සිටින්නේ.
ඇදිරීනීතිය ඉවත් කළ සමයේ ප්‍රමාණවත් තරම් කොටස් ප්‍රමාණයක් රූගත කිරීමට නොහැකිවීම මීට හේතුව බවයි වැඩිදුරටත් ඔවුන් පැවසුවේ.