පසු ගියදා ආන්දෝලනයට තුඩු දුන් සම්පත් බැංකුවේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි නිලධාරින් දෙදෙනාට දිරි දීමනාවක් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

බැංකුවට පැමිණෙන සියලුම දෙනාට නීතිය එක සේ බලපාන බවත් බැංකුවට පැමිණෙන සියලු ජනතාවගේ ආරක්ශාව වෙනුවෙන් මෙම තීරණ ගන්නා බවත් මෙහි ජාතිවාදී අදහසක් නොමැති බවත් එම බැංකුව

පවසනවා.

සමාජ මාධ්‍ය මත පල කරන්නේ සම්පත් බැංකුව අනිත් සියලුම බැංකු සදහා ආදර්ශයක් බවයි

එම අවස්තාවේ චායාරූප කිහිපයක්
එම අවස්තාවේ චායාරූප කිහිපයක්
එම අවස්තාවේ චායාරූප කිහිපයක්
එම අවස්තාවේ චායාරූප කිහිපයක්