රටපුරා භූමි තෙල් කලවම් කර ධාවනය වන සියළු පෞද්ගලික බස්රථ සොයා මෙහෙයුමක් පොලීසිය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා
ඒ පෞද්ගලික බස්රථ හිමිකරුවන් භූමිතෙල් සමග ඩීසල් මිශ්‍ර කර බස් රථ ධාවනය කිරීමට කරන බව ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන්
මෙය මෙම හේතුව නිසා පරිසරයට අහිතකර වායු බොහෝ ලෙස එකතු වන බව පරිසර පරිසරවේදීන් පෙන්වා දෙනවා


