අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24 කාලය තුළ කොරෝනා ආසාදිත ව සිටි පුද්ගලයන් 17 දෙනෙකු පූර්ණ වශයෙන් සුවය ලබා නිවෙස් බලා ගොස් ඇත.
එම කාලයේ දී හඳුනාගෙන රෝහල්ගතකර සංඛ්‍යාව නව ආසාදිතයන් ගණණ 04කි.
ඒ අනුව මෙරට කොරෝනා සුව වූ ප්‍රමාණය 1678 දක්වා ඉහළ යයි.
වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 2037කි.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 348කි.
ඒ අනුව මෙරට කොරෝනා රෝගීන් සුව වීමේ ප්‍රතිශතය 82.3% දක්වා ඉහල ගොස් ඇත. මේ අතර ලෝක සෞඛය සංවිධානය පවසන්නේ රෝගීන් සුව වීමේ ප්‍රතිශතය අතින් ඉදිරියෙන් සිටින්නේ ලංකාව බවයි
Advertisment