ලංකාව තුල කොරෝනා පැතිරුවේ ගෝඨාභය රාජපක්ශ බව ටිල්වින් සිල්වා මහතා පවසා සිටිනවා. ඒ ජාතික ජන බලවේගයේ පාක්ශිකයන් පිරිසක් අමතමින්.
මෙහිදී ඔහු අදහස් කළ දේ පහතින්
ඇත්ත කිව්වොත් සහෝදරවරුනි corona පාලනය කළේ ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි corona පැතිරුවේ ගෝඨාභය රාජපක්ෂ ඒක තමයි ඇත්ත. ඒ කොහොමද දැන් ලංකාවේ කොරෝනා රෝගීන් කොච්චර ඉන්නවද කොරෝනා රෝගීන් ද දෙදහකට කිට්ටු ගණනක් ඉන්නවනේ.
ඕකෙන් දාහක් විතර නාවික හමුදාවනේ.
අපි අහන ප්‍රශ්නය නාවිකහමුදාවට කොරෝනා හැදෙව්වේ කවුද චීන්නුද ඕගොල්ලෝ අපිද නෑ කවුද හැදෙව්වේ ගෝඨාභය රාජපක්ෂ
එම වීඩියෝව පහතින්