මහ මැතිවරණ රාජකාරි කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද ඇතුළුව නිලධාරීන් 75,000ක් යෙදවීමට පියවර ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින්ද දස දහසක් පමණ මෙවර මැතිවරණයේ රාජකාරි කටයුතු සඳහා යොදවන බවයි.

Advertisment