ශ්‍රී ලංකා යුධ හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකාය විසින් ජගත් සංවිධානයේ ගිවිසුම් ප්‍රකාරව මාලි රාජ්‍යයෙ සේවය කරන හමුදා නිලධාරීන්ගේ පරිහරණය සඳහා අවශ්‍ය වූ යුනි බෆල් රථ ශ්‍රී ලංකාවේදීම නිෂ්පාදනය කිරීමට කටයුතු කර තිබෙනවා .
මින් පෙර රු. මිලියන 40 ක මුදලක් වැය කොට යුනි බෆල් රථ පිටරටින් ආනයනය කළ අතර යාන්ත්‍රික ඉංජිනේරු බළකාය නිපදවූ මෙම රථයක් සඳහා වැය වී ඇත්තේ රු. මිලියන 10 ක් පමණි.
ඉදිරියට මෙම රථ නිෂ්පාදනය කොට වෙනත් රටවල හමුදා පරිහරණය සඳහා අපනයනය කිරීමට හැකි වනු ඇති බවටයි යුද් හමුදාව පැවසුවේ
මෙම ක්‍රියාව සඳහා කැපවූ ශ්‍රී ලංකා යුධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායට සහ හමුදාපතිවරයාට ජනාධිපති විසින් විශේෂ ස්තූතිය පුද කරන ලදී