තමන් ගේ රුව ප්‍රදර්ශනය කොට චන්දය ලබා ගැනීමට වඩා පසුගිය වසර කිහිපය ජනතාවට කළ සේවාව පෙන්වා චන්දය ලබාගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පොදු ජන පෙරමුණු අපේක්ශකයන්ට පවසා තිබෙනවා.
ඔහු මේ බව පවසා ඇත්තේ පොදුජන පෙරමුණේ අපේක්ශකයන් සමග පසුගියදා තිබූ සාකච්ඡාවකදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකු කළ යුත්තේ තමන්ගේ වරප්‍රසාද ගැන සිතීම නොව ජනතාවට සේවය සැපයීම බව එතුමා මෙහිදී අවධාරණය කර තිබුණා