මහබැංකුව තුල අගමැතිතුමා මුදල් ඇමති හැටියට කිසිම දෙයක් නොකරන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

ලෝකේ පෙට්‍රල් මිල අඩු වී තිබියදී එම සහනය ජනතාවට නොදෙන බවත් ගෑස් මිල අඩු වන විට ඒ සහනය ලබා නොදෙන බවත් තමුන් අඩු කළ කිරිපිටි සීනි ආදී ජාවන වියදම් නැවත් වැඩි වී ඇති බවත් ඔහු පවසනවා. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්