පාස්කු ප්‍රහරය පිටුපස සිටින්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු පවසන්නේ තමන් ගෙන ගිය ප්‍රතිපත්තිය නිසා මෙලෙස ජාවාරම් කරුවන් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. කවුරු මොනවා කිව්වත් තමන් එය විශ්වාස කරන බවයි ඔහු පැවසූවේ.

Advertisment