ක්ෂිත බන්ධනාගාරගත කර සිටීමෙන් පසු වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු ඇමති චම්පික රණවක තමන්ට මෙට්ටයක් ලබා දෙන්නැයි බන්ධනාගාර වෛද්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඔහුට පැදුරක්, කෝප්පයක හා පිඟානක් ලබා දී ඇත.

ඇතිරිල්ලක් පිටතින් ගෙන ඒම සදහාද ඔහුට අවසර දී ඇත.

හිටපු ඇමැතිවරයා මේ වන විට රඳවා සිටින්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ‘එම්’ සිර මැදිරිය තුලයි.

සිර මැදිරිය පස්වරු 05.00 වසා දමන අතර පසුදින අලුයම 06.00 ට නැවත විවෘත කරනු ලබයි

Advertisment