ශ්‍රී ලංකාවේ මියුසික් වීඩියෝ නැරඹීමට බොහෝ ප්‍රේක්ශකයින් පුරුදුව සිටී. එම නිසාවෙන් මෙම මියුසික් වීඩියෝ වඩාත් කතාබහට ලක්වන දෙයක් බවට පත්ව ඇත. මෙම මියුසික් වීඩියෝ වල නිතරම පාහේ රන්ගනයේ යෙදෙන නිලියන් පිරිසක් සිටී.
ඒ අතරින් ඇතැමුන් සෑම මියුසික් වීඩියෝවකම පාහේ දැකගන්නට ඇත. මෙම නිලියන්ගෙන් මියුසික් වීඩියෝ වල රන්ගනය සදහා ඉහලම මිලක් අයකරන නිලියන් 5 දෙනා හා ඔවුන් අයකරන මිල ගණන් මෙන්න.
ඕශධී හිමාශා – රුපියල් ලක්ශ 2 ත් ලක්ශ 2.5 ත් අතර

02. ටීනා ශනෙල් – රුපියල් 175,000 ත් 190,000 ත් අතර

03. පියුමි හන්සමාලි – රුපියල් 160,000 ත් 180,000 ත් අතර

04. පියුමි ශ්‍රීනායක – රුපියල් 140,000 ත් 175,000 ත් අතර

05. අමන්දා සිල්වා – රුපියල් 140,000 ත් 160,000 ත් අතර

Advertisment