නත්තල් නිවාඩු සමයේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සැළකිලිමත් වන්නැයි අමෙරිකාව සිය පුරවැසියන්ට යළි සිහි කැඳවීමක් කර තිබේ.
එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය අමෙරිකානු පුරවැසියන්ට නිකුත් කරන දෙවන මට්ටමේ සංචාරක උපදේශනය සිහි ගැන්වීමක් බවයි.
Advertisment