මේ දිනවල සමාජ මාධ්‍ය වල පැතිර යන කතාව සම්බන්දයෙන් කාවින්ද්‍යා අධිකාරි ඇයගේ ෆේස් බුක් ගිණුම තුල සටහනක් තබා තිබෙනවා. එම සටහන පහතින්

” මට ගොඩක් අය මේ සටහන එවලා “මේක නේද ඇත්ත?”, කිය කිය අහනවා
අපේ field එකේ ඉන්න සමහර නළුවෝ වගේ හිඟමනේ යන කෙනෙක් නම් නෙමේ Chirantha L Gunawardana කියන්නේ.අනික අපේ අම්මා මෙහෙම statement එකක් දීලත් නෑ දෙන්න හේතුවකුත් නෑ, දෙන්නෙත් නෑ. එච්චරයි කියන්න තියයෙන්නේ! “

කාවින්ද්‍යා මෙලෙස දැක්වීමට හේතු වූ සටහන පහතින්

කාවින්ද්‍යා මෙලෙස දැක්වීමට හේතු වූ සටහන
කාවින්ද්‍යා මෙලෙස දැක්වීමට හේතු වූ සටහන
කාවින්ද්‍යා මෙලෙස දැක්වීමට හේතු වූ සටහන